ගීසාහී මහා පිරමිඩය

විකිපීඩියා වෙතින්
ගීසාහී මහා පිරමිඩය
කූෆූ
ඛණ්ඩාංක29°58′45.03″N 31°08′03.69″E / 29.9791750°N 31.1343583°E / 29.9791750; 31.1343583ඛණ්ඩාංක: 29°58′45.03″N 31°08′03.69″E / 29.9791750°N 31.1343583°E / 29.9791750; 31.1343583
පුරාතන නමකූෆූගේ සිතිජය
ගොඩනැගීමප. ක්‍රිපූ 2580–2560 (4වන රාජ වංශය)
වර්ගයසත්‍ය පිරමිඩය
උස146.5 මීටර (481 අඩි) (පුරාතන)
138.8 මීටර (455 අඩි) (සමකාලීන)
පාදම230.4 මීටර (756 අඩි)
පරිමාව2,583,283 ඝන මීටර (91,227,778 ඝන අඩි)
ආනතිය51°50'40

ගීසාහී මහා පිරමිඩය (කූෆූගේ පිරමිඩය හෝ කියෝප්ස්ගේ පිරමිඩය ලෙසින්ද හැඳින්වෙයි) ඊජිප්තුවෙහි එල් ගීසාට යාබදව පිහිටි ගීසා පිරමිඩ සංකීර්ණයෙහි පිරිමිඩ තුන අතරින් පැරණිතමය හා විශාලතමය වෙයි. එය පුරාතන ලෝකයෙහි පුදුම හත අතරින් එය පැරණිතමය වන අතර, බොහෝදුරට යථාස්ථ ස්වභාවයෙන් පවතින්නේ එය පමණි.

ශ්‍රමකාය කණ්ඩායමක් නම් කරමින් සහ සතරවන රාජ වංශයෙහි ඊජිප්තියානු පාරාවෝ කූෆු වෙතට ආශ්‍රය දක්වමින් අභ්‍යන්තර මැදිරියක තිබූ සලකුණක් හා පදනම්ව, ඊජිප්තුවේදියෝ විශ්වාස කරන්නේ පිරිමිඩය තැනුනේ වසර 10 සිට 20 දක්වා කාල සීමාවකදී වන අතර ක්‍රිපූ 2560 දී එය අවසන් වූ බවය.

"https://si.wikipedia.org/w/index.php?title=ගීසාහී_මහා_පිරමිඩය&oldid=434238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි