උර්මිලා මතොන්ද්කර්

විකිපීඩියා වෙතින්
උර්මිලා මතොන්ද්කර්
උර්මිලා මතොන්ද්කර්
උපත4 පෙබරවාරි 1974 (1974-02-04) (වයස 50)[1]
මුම්බායි, මහාරාෂ්ට්ර, ඉන්දියාව
රැකියාවනිළියක, රූපවාහිනී නිවේදිකාවක
සක්‍රීය වසර1980–2014
කලත්‍රයා(යන්)මොෂින් අක්තාහ්ර් මීර් (වි. 2024)[2]

උර්මිලා මතොන්ද්කර් (උපත 1974 පෙබරවාරි 4)[4] ඉන්දියානු සිනමා නිළියකවේ. මූලික වශයෙන්, බොලිවුඩ් චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලයි, මීට අමතරව මරාති සිනමා | මරාති, දෙමළ සිනමාව | දෙමළ, තෙළිඟු සිනමා | තෙළිඟු, සහ මලයාලම් සිනමාව | මලයාලම් භාෂා චිත්‍රපට වලද පෙනී සිට ඇත.[5]

මුල් කාලය[සංස්කරණය]

මතොන්ද්කර් - උපත ලැබූවේ 1974 පෙබරවාරි 4 මරාති පවුලක මුම්බායිහිදීය. ඇයට සහෝදරියන් දෙදෙනෙක් ඇත - මම්ටා (වැඩිමහල්) සහ පූජා (බාල); මම්ටා ද නිළියකි. Matondkar's ඇයගේ මව් භාෂාව, මරාති භාෂාව | මරාති වේ.[6]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Urmila Matondkar : Biography". IMDb.com. සම්ප්‍රවේශය 2015-12-09.
  2. "උර්මිලා මතොන්ද්කර් - Urmila Matondkar". seegiri.com. සම්ප්‍රවේශය 2016-10-10.
  3. "कोंकणी मुलूख ऑनलाइन - Konkani Mulukh Online". Konkanionline.blogspot.fr. සම්ප්‍රවේශය 2015-12-09.
  4. "Birthday Special: Fashion lessons from Urmila Matondkar". Rediff.com. 4 February 2014. සම්ප්‍රවේශය 2015-12-09.
  5. "Urmila Matondkar goes underwater for her birthday". Thaindian.com. 4 February 2009. සම්ප්‍රවේශය 26 February 2011.
  6. Srinivasan, V S (16 January 1998). "Rangeela Re!". Rediff.com. සම්ප්‍රවේශය 2008-11-11.
"https://si.wikipedia.org/w/index.php?title=උර්මිලා_මතොන්ද්කර්&oldid=469180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි