ඉස්කැන්ඩර් මිර්සා

විකිපීඩියා වෙතින්
පකිස්තානයේ පළමුවන ජනාධිපතිවරයා
තනතුර දරමින්
23 මාර්තු 1956 – 27 ඔක්තොම්බර් 1958
අග්‍රාමාත්‍යවරයාචෞද්රි මුහම්මඩ් අලි
හුසෙයින් ෂාහීඩ් සුරාවර්ඩි
ඉබ්‍රාහිම් ඉස්මයිල් චන්ද්‍රිගාර්
ෆෙරෝස් කාන් නූන්
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාඅයුබ් ඛාන්
පකිස්තානයේ අග්‍රාණ්ඩුකාරවරයා
තනතුර දරමින්
7 අගොස්තු 1955 – 23 මාර්තු 1956
වැඩබලන: 7 අගෝස්තු 1955 – 6 ඔක්තොම්බර් 1955
Monarchදෙවන එලිසබෙත් රැජින
අග්‍රාමාත්‍යවරයාචෞද්රි මුහම්මඩ් අලි
පූර්වප්‍රාප්තිකයාමලික් ගුලාම් මුහම්මඩ්
අනුප්‍රාප්තිකයාතනතුර අහෝසි කෙරිණි
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා
තනතුර දරමින්
24 ඔක්තොම්බර් 1954 – 7 අගෝස්තු 1955
අග්‍රාමාත්‍යවරයාමුහම්මඩ් අලි බොග්රා
පූර්වප්‍රාප්තිකයාමුෂ්ටාක් අහ්මද් ගුර්මානි
අනුප්‍රාප්තිකයාෆස්ලුල් හක්
නැගෙනහිර බෙංගාලයේ ආණ්ඩුකාරවරයා
තනතුර දරමින්
31 මාර්තු 1950 – 31 මාර්තු 1953
ප්‍රධාන අමාත්‍යවරයා නුරුල් අමීන්
පූර්වප්‍රාප්තිකයාචෞද්රි කලිකුසමාන්
අනුප්‍රාප්තිකයාමුහම්මඩ් ෂහාබුඩ්ඩින් (වැඩ බලන)
පකිස්තානයේ පළමුවන ආරක්ෂක ලේකම්වරයා
තනතුර දරමින්
23 ඔක්තොම්බර් 1947 – 6 මැයි 1954
අග්‍රාමාත්‍යවරයාලියකට් අලි ඛාන්
කාවජා නසිමුඩ්ඩින්
මුහම්මඩ් අලි බොග්රා
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාඅක්ටර් හුසේන්
පුද්ගලික තොරතුරු
උපත13 නොවැම්බර් 1899(1899-11-13)
මුර්ෂිඩාබාඩ්, බෙංගාල පාලන ප්‍රදේශය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
(වර්තමානයේ බටහිර බෙංගාලය, ඉන්දියාව)
විපත12 November 1969(1969-11-12) (වයස 69)
ලන්ඩනය, එංගලන්තය, එක්සත් රාජධානිය
දේශපාලන පක්ෂයරිපබ්ලිකන් පක්ෂය
කලත්‍රයාරිෆාට් බේගම් (1922-1967) (ඇයගේ මරණය)
නහීඩ් බේගම් (1954-1969) ඔහුගේ මරණය
දරුවන්6
උගත් ශාස්ත්‍රාලයඑල්ෆින්ස්ටන් විද්‍යාලයය
රාජකීය හමුදා ශාස්ත්‍රාලය සවුන්ඩර්ස්ට්
හමුදා සේවය
සේවා කාල සීමාව1920–1928
නිලය මේජර් ජනරාල්
Commands හමුදා පොලීසියේ යුද්ධ හමුදා ඇණිය
සටන්/යුද්ධවසීරිස්තාන් යුද්ධය
1947 ඉන්දු -පකිස්තාන යුද්ධය

මේජර්-ජනරාල් ෂහිබ්සාඩා සයියිඩ් ඉස්කැන්ඩර් අලි මිර්සා, CIE, OBE (උර්දු: اسکندر مرزا; බේංගාලි: ইস্কান্দার মীর্জা; 13 නොවැම්බර් 1898 – 12 නොවැම්බර් 1969) යනු, පකිස්තානයේ පළමු ජනාධිපතිවරයා වූ අතර,1956 වසරෙහි සිට 1958දී ජනාධිපති ධූරයෙන් නෙරපා දමන තෙක් එම තනතුර හෙබවීය.

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්කැන්ඩර්_මිර්සා&oldid=397208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි