ඉන්ග්මා බ'ග්මාන්

විකිපීඩියා වෙතින්


ඉන්ග්මා බ'ග්මාන්
ඉන්ග්මා බ'ග්මාන් Wild Strawberries (1957) චිත්‍රපටය නිෂ්පාදනය අතරතුර.
උපත
අන්ස්ට් ඉන්ග්මා බ'ග්මාන්(Ernst Ingmar Bergman)

14 ජූලි 1918(1918-07-14)
මියගිය දිනය30 July 2007(2007-07-30) (වයස 89)
Fårö, Sweden
රැකියාවචිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිරරචක
සක්‍රීය වසර1944–2005
කලත්‍රයා(යන්)
සම්මාන

විසිවැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකි.
ස්වීඩන ජාතිකයෙකි.

චිත්‍රපටි[සංස්කරණය]

ද සෙවන්ත් සීල්
ෆනි ඇන්ඩ් ඇලෙක්සැන්ඩ'
ව'ජින් ස්පී‍්‍රං
වින්ට ලයිට්

ජීවන තතු[සංස්කරණය]


උපත -1918 ජූලි 14 වනදා ස්වීඩනයේ අප්සෝලා ප‍්‍රදේශයේ
දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා
පස් වතාවක් විවාහ වී ඇති බර්ග්මාන් දරු දැරියන් නව දෙනෙකුගේ පියකි.
මරණය - 2007 ඔක් 31 (අවුරුදු 89 ක් ජීවත්ව සිට ස්වීඩනයේ ෆාරෝ දූපතේ පිහිටි ඔහුගේ නිවසේදී)




වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂණයට පිවිසි බර්ග්මාන් පසුව ටෙලි නාට්‍යකරණයට ද පිවිස ඇති අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත‍්‍රපටයට හිමි සම්මානය සහ අධ්‍යක්‍ෂකවරයාට හිමි සම්මානය ද දිනාගැනීමට සමත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ග්මා_බ%27ග්මාන්&oldid=280658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි