ඈෂ්ලි මැලට්

විකිපීඩියා වෙතින්
ඈෂ්ලි මැලට්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඈෂ්ලි ඇලෙක්සැන්ඩර් මැලට්
උපත13 ජූලි 1945 (1945-07-13) (වයස 78)
සිඩ්නි, ඕස්ට්‍රේලියාව
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් පිට බිඳුම් පන්දු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1967–1981දකුණු ඕස්ට්‍රේලියාව
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග එදිජා පපෙ ලැඒ
තරග 38 9 183 29
රැස් කල ලකුණු 430 14 2,326 127
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 11.62 7.00 13.60 15.87
100ඒවා/50ඒවා 0/0 0/0 0/2 0/0
වැඩිම ලකුණු 43* 8 92 24*
යැවුනු පන්දු 9,990 502 44,291 1,603
කඩුළු 132 11 693 41
පන්දු යැවීමේ සාමාන්‍යය 29.84 31.00 26.27 25.70
ඉනිමකදී කඩුළු පහක් 6 0 33 0
තරගයකදී කඩුළු 10 ක් 1 0 5 0
හොඳම පන්දු යැවීම 8/59 3/34 8/59 3/34
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 30/– 4/– 105/– 10/–
මූලාශ්‍රය: ක්‍රිකට් ආකයිව්, 2010 20 ඔක්තොම්බර්

ඈෂ්ලි ඇලෙක්සැන්ඩර් මැලට් (උපත 13 ජූලි 1945 චට්ස්වුඩ්, නිව් සවුත් වේල්සය හිදී )[1] යනු, 1968 සිට 1980 දක්වා කාලසීමාවෙහිදී ටෙස්ට් තරග 38 සහ එක් දින ජාත්‍යන්තර 9 ක්‍රීඩා කර ඇති හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. නේතන් ලියෝන්ගේ සම්ප්‍රාප්තිය තෙක්, ඔහු, දෙවන ලෝක යුද්ධයෙහි පටන් ඕස්ට්‍රේලියාවේ බිහිවූ වඩාත්ම සඵලවත් පිට දඟ පන්දු පන්දු යවන්නා විය. බාහුව ඉහළින් තබා ගනිමින් පන්දු යැවීමේ ඔහුගේ ශෛලිය සහ ඔහුගේ උසෙහි සංකලනය තුලින්, ඔහු බෙහෙවින් පොළා පැනීම උකහාගැනුමට සමත් විය. [2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. හේයි, ගිඩියොන්. "ඈෂ්ලි මැලට් ඕස්ට්‍රේලියා". ක්‍රික්ඉන්ෆෝ www.cricinfo.com. සම්ප්‍රවේශය 16 ජූලි 2009.
  2. කෑෂ්මන්, ෆ්‍රෑන්ක්ස්, මැක්ස්වල්, සේන්ස්බර්, ස්ටොඩ්ඩාට්, වීවර්, වෙබ්ස්ටර් (1997). දි ඒ-ඉසෙඩ් ඔෆ් ඕස්ට්‍රේලියන් ක්‍රිකටර්ස්. pp. 184–185.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ඈෂ්ලි_මැලට්&oldid=353173" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි