ඇඩොල්ෆ් ෆ්‍රයිහර් නිග්

විකිපීඩියා වෙතින්
ඇඩොල්ෆ් ෆ්‍රයිහර් නිග්
ඇඩොල්ෆ් ෆ්‍රයිහර් නිග්
උපත
ඇඩොල්ෆ් ෆ්‍රෑන්ස් ෆ්‍රෙඩ්රික් ලුඩ්ව්න්ග් නිග්

ඔක්තෝම්බර් 16, 1752
වෙනිග්සන්, ජර්මනිය
මියගිය දිනයමැයි 6, 1796 (අවුරුදු 43)
බ්‍රේමන්, ජර්මනිය
ජාතිකත්වයජර්මානු
අධ්‍යාපනයගොටින්ගන් විශ්වවිද්‍යාලය
රැකියාවලේඛක / කථිකයෙක්
දරුවන්ෆ්‍රෑන්ස් ලුඩ්වින්ග් නිග්, පිලිපයින් ඕගස්ටේ අමෙලි වොන් රෙබන්.විල්හෙල්ම් බෑරෝන්වොන් නිග්
දෙමව්පියන්(s)කාල් පිලිප් ෆ්‍රයිහර් නිග් (පියා)
ලුයිස් විල්හෙල්මයින් නිග් (මව)

ෆ්‍රයිහර් ඇඩොල්ෆ් ෆ්‍රෑන්ස් ෆ්‍රෙඩ්රික් ලුඩ්ව්න්ග් නිග්(16 ඔක්තෝම්බර් 1752 6 මැයි) ජර්මානු ලේඛකයෙකු ,ෆ්‍රීමේසන් වරයෙකු සහ ඉලුමිනටි පිළිවෙතේ උසස් සාමාජිකයෙකුද විය.

Über den Umgang mit Menschen (On Human Relations)

නිග් උපත ලැබුවේ බ්රේඩේන්බෙක්(අද වෙනිග්සන්,පහල සක්සොනි) හි හනොවර් ආසනයේ අඩු වංශවත් සාමාජිකයෙක් ලෙසයි. යාන්තම් වයස එකොළහක් වන විට තම මව මිය යනවා ඉන් වසර තුනකට පසුව තම පියාගේත් මියයාම නිසා විශාල නය බරක් තම හිස මත පැටවෙනවා. නයදුන් පුද්ගලයන් පවුලේ සියලුම වත්කම් අත්පත් කරගන්නා අතර කුඩා දරුවාට තෙලර් 500ක වැටුපක් ලබාදෙනවා.[1]

1769 සිට 1772 දක්වා ඔහු ගොටින්ගන් හි නීථිය හදාරන අතරතුර හැනොවෙරා බලකායේ සාමාජිකයෙකුද වනවා.1772 දි ඔහුව ෆ්‍රීමේසන්වරු කසෙල් හි උසාවි ස්කුවයර් කෙනෙක් ලෙස හා යුද භාණ්ඩාගාරික ලෙස පත් කරනවා. 1777 දි ඔහු වෙයිමර් උසාවියේ භාරකරු ලෙස පත්වෙනවා.

1780 දි ඔහු වයිස්හාප්ට් ගේ බවාරියානු ඉලුමිනාටි පිළිවෙත සමග සම්බන්ද වන අතර ඔහුගේ ක්‍රියාකාරකම් කණ්ඩායමට ජනප්‍රියත්වයක් අත්කර දෙනවා.නමුත් 1783 දි නිග් හා වයිස්හාප්ට් අතර මතබේදයක් ආරම්බ වෙනවා මෙය හේතුවෙන් 1784 ජුල්ය් 1 වන දින නිග් කණ්ඩායමෙන් ඉවත් වෙනවා.

 නිග් ඉලුමිනාටි සමග සම්බන්ධවීම, මානව හිමිකම් ප්රවර්ධනය කිරීම සදහා දායක වෙනවා. නමුත් බරපතල අසනීප තත්ත්වයන් පසු වූ ඔහුට  රදලයන්ගේ අනුග්‍රහය අහිමි වෙනවා . අවසානයේ ඔහුගේ ධනය අහිමි විය. ඔහු 1796 දී බ්රෙමෙන් හි  මිය ගියේය.

ජර්මනියේ ඔහුගේ ජනප්‍රියම පොතක් වනුයේ Über den Umgang mit Menschen (මිනිස් අයිතිවාසිකම්) ය.මෙය නිසා ජර්මානු වචනයක් වන "Knigge"(නිග්) හි අර්ථය  "හොඳ පුරුදු" ලෙස භාවිත කරයි.

පරිශීලන[සංස්කරණය]

  1. René le Forestier, Les Illuminés de Bavière et la franc-maçonnerie allemande, Paris, 1914, Book 3 Chapter 2, pp202-226

කටයුතු[සංස්කරණය]

  • Allgemeines System für das Volk zur Grundlage aller Erkenntnisse für Menschen aus allen Nationen, Ständen und Religionen (General System for the Public, Towards a Foundation of all Knowledge of People of all Nations, Conditions, and Religions), 1778
  • Der Roman meines Lebens (The Story of my Life), 1781
  • On the Jesuits, Freemasons, and Rosicrucians, 1781
  • Sechs Predigten gegen Despotismus, Dummheit, Aberglauben, Ungerechtigkeit, Untreue und Müßiggang (Six Sermons against Despotism, Stupidity, Superstition, Injustice, Mistruth, and Idleness), 1783
  • Geschichte Peter Clausens (The History of Peter Clausen), 1783–85
  • Gesammelte politische und prosaische kleinere Schriften (Collected Political and Prosaic Lesser Writings), 1784
  • "Essay on Freemasonry", 1784
  • Contribution towards the latest history of the Order of Freemasons, 1786
  • Bekenntnisse (Übersetzung des Rousseauschen Werks aus dem Französischen) (Confessions"–Translation of the Works of Rousseau from the French), 1786–90
  • Die Verirrungen des Philosophen oder Geschichte Ludwigs von Seelbergs (The Errors of the Philosopher, or Story of Ludwig von Seelberg), 1787
  • Philo's endliche Antwort auf verschiedene Anforderungen und Fragen, meine Verbindung mit dem Orden der Illuminaten betreffend (Philo’s Reply To Questions Concerning His Association With the Illuminati), 1788, 2012 ISBN 978-1-105-60407-2
  • Über den Umgang mit Menschen (On Human Relations), 1788
  • Geschichte des armen Herrn von Mildenberg (The Story of the Poor Herr von Mildenberg), 1789
  • Benjamin Noldmanns Geschichte der Aufklärung in Abyssinien (Benjamin Noldmann's History of the Enlightenment in Abyssinia), novel, 1790
  • Über den Zustand des geselligen Lebens in den vereinigten Niederlanden (On the Conditions of Social Life in the United Netherlands), 1790
  • Das Zauberschloß oder Geschichte des Grafen Tunger (The Enchanted Castle, or the History of Count Tunger), novel, 1791
  • "Politisches Glaubensbekenntnis von Joseph Wurmbrand" ("The Political Credo of Joseph Wurmbrand"), Essay, 1792
  • Die Reise nach Braunschweig, (The Journey to Brunswick), novel, 1792
  • Erläuterungen über die Rechte des Menschen. Für die Deutschen (Elucidations on the Rights of Men. For the Germans), 1792
  • "Über Schriftsteller und Schriftstellerey" ("Of Writers and Writing"), essay, 1793
  • Geschichte des Amtsraths Guthmann (The Story of Amtsrath Guthmann), 1794
  • Reise nach Fritzlar im Sommer 1794 (Journey to Fritzlar in Summer 1794), satire, 1795
  • The Secret School of Wisdom: The Authentic Rituals and Doctrines of the Illuminati, edited by Josef Wäges and Reinhard Markner, London: Lewis Masonic, 2015 (contains contributions by Knigge)

පිටත මුලාශ්‍ර[සංස්කරණය]

තව කියවන්න[සංස්කරණය]