ආසියානු අලි

විකිපීඩියා වෙතින්
ආසියානු අලි[1]
කාලීන ව්‍යාප්තිය: Late Pliocene – recent[2]
ඉන්දියාවේ බන්ඩිපූර් ජාතික උද්‍යානයේ සිටින පිරිමි අලියෙක්
අවලංගු තත්ත්වය (IUCN 3.1)[3]
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Proboscidea
කුලය: Elephantidae
ගණය: 'Elephas'
විශේෂය: E. maximus
ද්වීපද නාමය
Elephas maximus
Linnaeus, 1758
Asian elephant range
(brown — native, black — origin uncertain)

ආසියානු හෝ ආසියාතික අලි (එලිෆාස් මැක්සිමස්) යනු ජීවත්වන එකම ජාතිය එලිෆාස් වර්ගයේ. ඔවුන් පැතිරී පවතින්නේ ගිණිකොන දිග ආසියාවේ බටහිරට වන්න පිහිටි ඉන්දියාවේ සිට නැගෙනහිරට වන්න පිහිටි බොර්නියෝ වන තෙක්ය. උප විශේෂ 3ක් හදුනාගෙන තිබේ. — එලිෆාස් මැක්සිමස් මැක්සිමස් ශ්‍රී ලංකාවෙන්, ඉන්දියානු අලි හො E. m. ඉන්ඩිකස් ආසියාවේ මහා භූමි ප්‍රදෙශයෙන්, සහ E. m. සුමත්‍රානස් සුමත්‍රාදූපතෙන්.[1] ආසියානු භූමියෙ ජිවත් වන විශාලම සතව කොඨ්ටාශය ආසියානු අලියන් වේ..[4]

1986 සිට , E. මැක්සිමස් ලෑස්තු ගතකරා අනතුරට මුහුනපා අති ලෙස අයි.යු.එන්.සි. මගින්. අවසන පරම්පරා 3 අතුලත ඔවුන්ගේ ජනගහනය 50% දක්වා ක්ශය වී තිබේ, ගනනය කර තිබෙනුයේ අව්රුදු 60–75 තුලය. ඔවුන්ගේ වර්ගය ප්‍රකට වදවී යන ජතියක් ලෙසය.[3] 2003 දී, ගනන් බලා තිබෙන ආකාරයට කැලේ සිටින අලි ප්‍රමානය තනි වශයෙන් 41,410 සහ 52,345 අතර වෙයි.අල්ලා ගත් ගෑනු සතුන් අර්ධ ස්වාභාවික තත්වයන් තුල ජිවත් වුයේ අවුරුදු 60 කට අඩු කලයකි, තාව කාලික වාසස්ථාන තුලදීත්. සත්ව උද්‍යාන තුලදී, අලියන් ගොඩාක් තරුණ අවධියේ දී මිය ගිය අතර ඔවුන් ක්ශය වුනා අඩු උපත් අනුපාතය හා වැඩි මරණ අනුපාතය නිසා.[5]

එලිෆාස් වර්ගය පැවතෙන්නෙ උප-සහරන් අප්‍රිකා during the ප්ලයෝසීන ranging throughout Africa into southern Asia.[2] The earliest indications of domestication of Asian elephants are engravings on seals of the Indus Valley civilization dated as third millennium BC.[6]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 ෂොසානි, ජේ. (2005). "ඕඩර් ප්‍රොෙබාසිඩියා". In විල්සන්, ඩී.ඊ.; රීඩර්, ඩී.එම් (eds.). සැමල් ස්පීෂීස් ඔෆ් ද වර්ල්ඩ්: අ ටැක්සොනොමික් ඇන්ඩ් ජියෝග්‍රැෆික් රෙෆරන්ස් (3වන ed.). ජෝන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. p. 90. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.
  2. 2.0 2.1 Haynes, G. (1993) Mammoths, mastodonts, and elephants: biology, behavior, and the fossil record. Cambridge University Press, Cambridge
  3. 3.0 3.1 Choudhury, A., Lahiri Choudhury, D.K., Desai, A., Duckworth, J.W., Easa, P.S., Johnsingh, A.J.T., Fernando, P., Hedges, S., Gunawardena, M., Kurt, F., Karanth, U., Lister, A., Menon, V., Riddle, H., Rübel, A., Wikramanayake, E. (2008). "Elephas maximus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.4. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  4. Shoshani, J, Eisenberg, J. F. (1982). "Elephas maximus" (PDF). Mammalian Species. 182: 1–8. doi:10.2307/3504045. JSTOR 3504045. 2015-09-24 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-03-19.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  5. Sukumar, R. (2003). The Living Elephants: Evolutionary Ecology, Behavior, and Conservation. Oxford University Press, Oxford, UK.
  6. Sukumar, R. (1993) The Asian Elephant: Ecology and Management Second edition. Cambridge University Press. ISBN 0-521-43758-X
"https://si.wikipedia.org/w/index.php?title=ආසියානු_අලි&oldid=591376" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි