වින්ඩෝස් මොබයිල්
පෙනුම
(Windows Mobile වෙතින් යළි-යොමු කරන ලදි)
| Windows Mobile Logo | |
| වින්ඩෝස් ෆෝන් 6.5.3 තිර දර්ශන ඛණ්ඩයක් වින්ඩෝස් මොබයිල් 6.5.3 අද තිරය | |
| විකාශකයා | මයික්‍රොසොෆ්ට් |
|---|---|
| ලියන ලද්දේ | C++ |
| OS පවුල | වින්ඩෝස් CE |
| Working state | වත්මන් |
| Initial release | 19 අප්‍රේල් 2000 |
| Latest release | 6.5.3 / 2 පෙබරවාරි 2010 |
| Latest preview | 6.5.5 |
| අලෙවිකරණ ඉලක්කය | Mobile devices |
| Kernel type | වින්ඩෝස් CE 5.2 (released in 2004) |
| Default user interface | ග්‍රාෆික |
| License | හිමිකාර (මයික්‍රොසොෆ්ට් EULA) |
| Official website | වින්ඩෝස් මොබයිල් (dead link, redirects to successor Windows Phone site) |
වින්ඩෝස් මොබයිල් යනු ස්මාර්ට්ෆොන් සහ ජංගම උපාංග තුල භාවිතා කරන මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරනු ලබන ජංගම මෙහෙයුම් පද්ධතියකි.