විකිපීඩියා:අවසර සඳහා ඉල්ලීම්/තහවුරුකල පරිශීලක

විකිපීඩියා වෙතින්

Confirmed (add request)[සංස්කරණය]

මා ඉංග්‍රීසි විකියෙහි තිබෙන SVG ගොනුවක් සිංහලට හැරවූවා. එය උඩුගත කරගන්නට මට අවසර නැහැ. කරුණාකර හැකි ඉක්මනින් අවසර ලබා දෙන්න. ස්තුතියි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Sampathsris (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත

YesY කළා -- බිඟුවා සාකච්ඡාව 11:11, 19 ජූනි 2011 (යූටීසී)[reply]
තුති --සම්පත් සිටිනාමලුව (talk) 13:01, 19 ජූනි 2011 (යූටීසී)[reply]