V (ගායක)
V | |
|---|---|
V in 2025 | |
| උපත | කිම් ථේහ්යොං දෙසැම්බර් 30, 1995 ඩේගු, දකුණු කොරියාව |
| උගත් ශාස්ත්‍රාලය | ගෝලීය සයිබර් විශ්ව විද්‍යාලය |
| වෘත්තියs |
|
| Honours | |
| සංගීත වෘත්තිය | |
| ප්‍රභේද | |
| වාද්‍ය භාණ්ඩ | ගායක |
| සක්‍රීය වර්ෂ | 2013–වර්තමානය |
| ලේබල | Big Hit |
| සැකිල්ල:Infobox Korean name/auto | |
| අත්සන | |
වෘත්තීයමය වශයෙන් V ( කොරියානු: 뷔) ලෙස හඳුන්වන, කිම් ථේහ්යොං[1] ( කොරියානු; 1995 දෙසැම්බර් 30 වන දින උපත ලද), [2] දකුණු කොරියානු ගායකයෙක් සහ ගීත රචකයෙකි. 2013 දී, ඔහු බිග් හිට් එන්ටර්ටේන්මන්ට් යටතේ දකුණු කොරියානු පිරිමි සංගීත කණ්ඩායමක් වන BTS හි සාමාජිකයෙකු ලෙස සිය වෘත්තීය ගමන ආරම්භ කළේය. V විසින් BTS වෙනුවෙන් ඒකල ගීත තුනක් ගායනා කර ඇත - 2016 දී "Stigma", 2018 දී " Singularity " සහ 2020 දී "Inner Child" එම ගීත ත්‍රිත්වයයි. BTS සමඟ ඔහුගේ සංගීත ව්‍යාපෘතිවලට අමතරව, V 2016 රූපවාහිනී කතා මාලාවක් වන Hwarang: The Poet Warrior Youth හරහා රංගන දිවියට පිවිසි අතර එහි ශබ්ද පටයට "It's Definitely You" ගීතය ගායනා කරමින් දායක විය. ඔහු 2019 දී ඔහුගේ පළමු ස්වාධීන ගීතය වන "Scenery" නිකුත් කරන ලද අතර එය ඔහු විසින් ම රචනා කරන ලද්දකි. 2023 දී, V " Love Me Again " සහ " Rainy Days " යන ගීත නිකුත් කිරීමත් සමඟ ඒකල කලාකරුවෙකු ලෙස නිල වශයෙන් මංගල දර්ශනය කළේය. ඔහුගේ පළමු ඒක පුද්ගල ඇල්බමය වන <a href="https://en.wikipedia.org/wiki/Layover_(album)" rel="mw:ExtLink" title="Layover (album)" class="cx-link" data-linkid="177">Layover</a> 2023 සැප්තැම්බර් 8 වන දින නිකුත් කරන ලදී.[3]
සටහන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- ^ https://btssinhala.wordpress.com/bts-v/ Sinhala
- ^ {{cite "뷔 프로필" [V (Kim Tae-hyung, V) Singer] (කොරියානු බසින්). Naver People Search. July 31, 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය August 12, 2019. where=nexearch&query=%EB%B7%94&sm=ppl_cts&ie=utf8&key=PeopleService&os=585552}}
- ^ Nawar, Zareen (October 8, 2023). "Taehyung's 'Layover' mesmerises in whimsically rhythmic waves". The Daily Star (ඉංග්‍රීසි බසින්). November 6, 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය November 6, 2023.
බාහිර සබැඳි
[සංස්කරණය]- V සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
- V (singer)
- 1995 births
- K-pop singers
- South Korean male pop singers
- 21st-century South Korean male actors
- 21st-century South Korean male singers
- South Korean male idols
- Japanese-language South Korean singers
- English-language South Korean singers
- BTS members
- Musicians from Daegu
- People from Seo District, Daegu
- South Korean male television actors
- MTV Video Music Award winners
- Recipients of the Order of Cultural Merit (South Korea)
- South Korean baritones
- Hybe artists
- South Korean contemporary R&B singers
- Gwangsan Kim clan
- Global Cyber University alumni
- ජීවමාන ජනයා
- 1995 උපත්