පරිශීලක:Singhalawap

විකිපීඩියා වෙතින්

ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වැන්නේ මැදින් මස පුර දොළොස්වක නම් තිථිය ලත් කිවිදා ( රාජ්‍ය වර්ෂ 2024 මාර්තු 29 වනදා සිකුරාදා ).


අපේම දැණුම සංචිතයක් ගොඩනගමු !

සිංහල භාෂාවේ දියුණුව සහ සිංහල ලියන කියවන සමාජයේ යහපත වෙනුවෙන් සිංහල විකිපීඩියාව මෙවලමක් කරගනිමු ...


මෙම පරිශීලක ගැන...

විකිපීඩියාවේ


මෙම පරිශීලකයා විකිපීඩියාවේ පරිපාලකවරයෙකි. (සත්‍යාපනය)

මෙම පරිපාලක අවශ්‍ය වුවහොත් කරදරකාර පරිශීලකයන් වාරණයට සූදානම්ය .

මෙම පරිශිලකයා විසින් ප්‍රාථමික ‍යොමුවක් හෝ සමුද්දේශයක් හෝ ලෙසින් විකිපීඩියාව භාවිතා කරයි.

වෙනත් විස්තර

මෙම පරිශීලකගේ වේලා කලාපය UTC+05:30 වේ.
මෙම පරිශීලක පිරිමියෙකි.
මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි


මෙම පරිශීලක සිංහල ජාතිකයෙකි.

මෙම පරිශීලකයා බෞද්ධයෙකි

මෙම පරිශීලක පොත් පත් කියවීමට ලැදිය.
මෙම පරිශීලක විදුසර කියවන්නෙකි.

MSc This user has a Master of Science degree.
This user is a member of WikiProject Medicine.

මෙම පරිශීලකයා ඉතිහාස ගවේෂණයට උනන්දුවක් දක්වයි.



විකිමීඩියා ව්‍යාපෘතිවලට මාගේ දායකත්වයන්
පරිපාලකයෙකු ලෙස විකිමීඩියා ව්‍යාපෘතිවලට මාගේ දායකත්වයන්


විකිපීඩියා දායකත්වයන් සඳහා මා නිතර පරිශීලනය කරන පොත් කීපයක්


සිංහල සහ වෙනත් භාෂා

  • ජාතික අධ්‍යාපන ආයතනය (1989). සිංහල ලේඛන රීතිය. ජාතික අධ්‍යාපන ආයතනය. ISBN 955-597-059-9.
  • භාශා ශාස්ත්‍ර අධ්‍යයන පර්ෂදය (2009). ජන මාධ්‍ය සඳහා භාෂා අත්පොත. ඇස්. ගොඩගේ සහ සහ සහෝදරයෝ. ISBN 978-955-20-9999-1.

බටහිර විද්‍යාවන් / (Science)


සිංහල සංස්කෘතිය සහ ශ්‍රී ලංකාවේ අතීතය


වෛද්‍යවේදය, ආයුර්වේදය, සිංහල වෙදකම, පෝෂණය

  • ආචාර්ය හර්ෂදේව කත්‍රිආරච්චි (2009). Collection of Medicinal Plants in Sri Lanka. සී/ස නේච'ස් බියුටි ක්‍රියේෂන්ස්. ISBN 978-955-0177-00-4.
  • ප්‍රවීන් කුමාර් සහ මයිකල් ක‍්ලාක් (‍ 1987 (ප්‍රථම සංස්කරනය)). Clinical Medicine. W.B. Saunders. {{cite book}}: Check date values in: |year= (help)
  • වෛද්‍ය අර්ජුන විජේකෝන් (2008). ජීවනයට නිසි පෝෂණය. ISBN දක්වා නැත. {{cite book}}: Check |isbn= value: invalid character (help)

ශ්‍රී ලංකාවේ නීතිය


බුදු දහම සහ බුද්ධාගම


වෙනත් විශයයන්

  • මුල් කර්තෘ නොදනී. සංස්කරණය ඒ.වී. සුරවීර (1967). රාජාවලිය (ශාස්ත්‍රීය සංස්කරණය). අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. ISBN 955-25-0004-4.
විකිපීඩියා:බාබෙල්
si මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.
en-3 මෙම පරිශීලකයාට  ඉංග්‍රීසි භාෂාවේ
ඉහළ
අදියරකින් යුක්තව දායකත්වය
දැක්විය හැක.
pi-2 අයං පුග්ගලෝ මජ්ඣිමෝ පාලි
මෙම පරිශීලකට
අතරමැදි මට්ටමේ පාලි දැනුමකික් දායකවිය හැක.
ta-1 இந்தப் பயனாளர் தமிழில் அடிப்படையான அளவில் பங்களித்து உதவமுடியும்.
HTML-2 මෙම පරිශීලකයා එච්ටීඑම්එල් භාෂාවේ මධ්‍යස්ථිත මට්ටමේ පරිශීලකයෙකි.
php-1 මෙම පරිශීලකයා ආරම්භ මට්ටමේ පීඑච්පී ක්‍රමලේඛකයෙකි.
sql-1 මෙම පරිශීලකයා ආරම්භක මට්ටමේ SQL හැකියාව ඇත්තෙකි.

කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව
I hereby award Singhalawap with this barnstar to appreciate all the hard work he has done

JustMal 07:45, 21 May 2007 (UTC)


විකිපීඩියාවේ ආරක්ෂකයා
ෆෙලිඩේ විසින් කරගෙන ගියා වූ ව්‍යසනයට එරෙහි වෙමින් ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් මා විසින් මෙම තිළිණය පිරිනමන ලදී.

-- බිඟුවා සාකච්ඡාව 06:00, 6 ජූනි 2010 (යූටීසී)


කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව
You are Still working. මීමා (talk) 05:15, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)


විශිෂ්ට පරිශීලක පිටු සඳහාවූ රන්තරුව
සරලයි, නමුත් කදිමයි; ඵලදායකයි. නංගයා මතන්න 18:42, 19 පෙබරවාරි 2011 (යූටීසී)


කාර්‍ය්‍යශූරයාගේ රන්තරුව
ඔබේ කැපවුණු දායකත්වය අගය කරමි ​සිඳු කාවින්ද  සාකච්ඡාව 09:04, 13 ජූනි 2011 (යූටීසී)
The Good Heart Barnstar කරුණාවන්ත ලෙස නවකයින් පිළිගැනීම වෙනුවෙන් පිදෙන තාරකාව
සිංහල විකිපීඩියාවට පැමිණෙන නවකයන් විවෘත භාහුවලින් පිළිගැනීමත්, අපමණ ලෙස ඉවසීම සහ කාරුණිකත්වය ප්‍රදර්ශනය කරමින් විකිපීඩියාව වඩා හොඳ ස්ථානයක් බවට පත්කිරීමට විශේෂ විකිපීඩියානුවෙකු ලෙස වෙහෙසීමත් හේතුවෙන්,
මෙම විකි තාරකාව Singhalawap මහතා වෙත ලබා දුන්නේ --- L Manju (talk) 07:54, 31 මැයි 2014 (යූටීසී) L Manju si 1


The Original Barnstar
ඔබ වසර 7ක සිට විකීපීඩියා දැනුම් සංචිතය ගොඩනැගීමට වෙන වෙහෙස මවිසින් අගය කරන වගයි!!! L.S. Semasinghe (talk) 14:59, 27 සැප්තැම්බර් 2014 (යූටීසී)


The Barnstar of Diplomacy
Thank you! Randeerjayasekara (talk) 18:10, 23 ඔක්තොම්බර් 2014 (යූටීසී)
විශේෂ රන්තරුව
සිංහල විකිපීඩියාව සදහා ඔබ සංස්කරණයන් 20,000 කට වඩා වැඩි ප්‍රමාණයක් කරමින් ලබාදී ඇති දායකත්වය අගය කිරීම සඳහා මෙම විශේෂ රන්තරුව පුදකර සිටිමි.​ Susith Chandira (talk) 12:58, 25 දෙසැම්බර් 2014 (යූටීසී)
The Original Barnstar
ඔබගේ සේවය අගය කරනුවස් මෙය ප්‍රධානය කරමි. Buddhikadissanayake (talk) 16:30, 14 ජූලි 2015 (යූටීසී)
The Original Barnstar
Great efforts. Go ahead contributing. Minhas Ismail 10:18, 8 November 2015 (UTC)



ණ-න, ල-ළ, ෂ-ශ යෙදීම පිලිබඳ මාගේ දැණුම ඉතා අඩුය.

මා විසින් ලිපිවල (මාගේ පරිශීලක පිටුවේ සහ යම් සාකච්ජා පිටුවක කර ඇති වැරදි හැර) සිදුකරඇති / ඉදිරියේදී සිදුකිරීමට ඉඩඇති එවන් වැරදි නිවැරදි කිරීමට දායකවනමෙන් ඉල්ලා සිටිමි.




"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Singhalawap&oldid=545537" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි