ද්වාදශ ඔලිම්පියානුවෝ

| ලිපි මාලාවක කොටසකි, මෙය: |
| ග්‍රීක පුරාණෝක්තිවේදය |
|---|
| දෙවිවරු |
|
|
| වීරවරු සහ ශූරත්වය |
|
| අදාළ |
|
|
පුරාණ ග්‍රීක ආගමේ සහ මිථ්‍යා කථාවල, ද්වාදශ ඔලිම්පියානුවන් හෙවත් ඔලිම්පියානුවන් දොළොස් දෙනා යනු ග්‍රීක දේව මණ්ඩලයේ ප්‍රධාන දෙවිවරුන් වන අතර, ඔවුන් සාමාන්‍යයෙන් සියුස්, පොසයිඩන්, හේරා, ඩිමීටර්,ඇෆ්‍රඩයිටී , ඇතීනා, ආර්ටිමිස්, ඇපලෝ, ඒරීස්, හිෆීස්ටස්, හර්මීස් සහ හෙස්ටියා හෝ ඩයනයිසස් ලෙස සැලකේ. සම්ප්‍රදායට අනුව ඔවුන් ඔලිම්පස් කන්දේ ජීවත් වූ නිසා ඔවුන් ඔලිම්පියානුවන් ලෙස හැඳින්විණි.
ඔලිම්පියානුවන් දොළොස් දෙනාට අමතරව, දෙවිවරුන් දොළොස් දෙනෙකුගෙන් යුත් තවත් බොහෝ වන්දනා කණ්ඩායම් තිබුණි.
ලැයිස්තුව
[සංස්කරණය]ඔලිම්පියානු දෙවිවරුන් දොළොස් දෙනාගේ තනි සම්මත ලිඛිත ලැයිස්තුවක් නොමැත. ඔලිම්පියානුවන් දොළොස් දෙනාගෙන් කෙනෙකු ලෙස බහුලව සැලකෙන ග්‍රීක දෙවිවරුන් සහ දේවතාවියන් දහතුන සහ ඔවුන්ගේ රෝම අනුරූපී දෙවිවරුන් පහත දැක්වේ.
| ග්‍රීක | රෝම | රූපය | කාර්යභාරය සහ සංකේත |
|---|---|---|---|
| සියුස් | ජුපිටර් | දෙවියන්ගේ රජු සහ ඔලිම්පස් කන්දේ පාලකයායි; අහසට, අකුණට, විදුලියට, නීතිය, සහ සාධාරණත්වයට අධිපති වේ. ටයිටන්වරුන් වූ ක්‍රෝනස් සහ රියාගේ ලාබාලතම දරුවායි. හේරාගේ ස්වාමියා මෙන්ම සොහොයුරා ද වූ අතර, පොසයිඩන්, හේඩීස්, ඩිමීටර් සහ හෙස්ටියාගේ සොහොයුරායි. ඔහුට ඔහුගේ සොහොයුරිය වූ ඩිමීටර්, ලිටෝ වැනි දෙවඟනන් පමණක් නොව, ලිඩා සහ ඇල්මිනී වැනි මනුෂ්‍ය ස්ත්‍රීන් සමඟ ද සබඳතා තිබිණි.[1] ඔහුගේ සංකේත අතරට අකුණ, රාජාලියා, ඕක් ගස, ගවයා, සෙංකෝලය ඇතුළත් විය. | |
| හේරා | ජූනෝ | දෙවිවරුන්ගේ රැජින සහ විවාහයට, කාන්තාවන්ට, දරුප්‍රසූතියට සහ පවුලට අධිපති දෙවඟනයි. ක්‍රෝනස් සහ රියාගේ බාලම දියණියයි. සියුස්ගේ සොහොයුරිය සහ භාර්යාව වේ. විවාහයට අධිපති දෙවඟන වූ මැය, සියුස්ගේ පෙම්වතියන් සහ ඔවුන්ගේ දරුවන්ගෙන් පළිගන්නට නිතරම උත්සාහ දැරී ය. මැයගේ සංකේත වනුයේ මොනරා, කොහා සහ එළදෙනයි. | |
| පොසයිඩන් | නෙප්චූන් | මුහුදට, ජලයට, කුණාටුවලට, භූමිකම්පාවකට සහ අශ්වයන්ට අධිපති දෙවියන් ය. ක්‍රෝනස් සහ රියාගේ මද්දුම පුත්‍රයා වේ. සියුස් සහ හේඩීඅගේ සහෝදරයායි. නෙරෙයිඩ් ඇම්ෆිට්‍රයිට් සමඟ විවාහ විය; එසේවුවද, බොහෝ ග්‍රීක දෙවිවරුන් මෙන් මොහුට ද පෙම්වතියන් රැසක් වූහ. ඔහුගේ සංකේත වූයේ ත්‍රිශූලය, අශ්වයා, ගවයා සහ ඩොල්ෆින් ය. | |
| ඩිමීටර් | සීරීස් | අස්වැන්න, සශ්‍රීකත්වය, කෘෂිකර්මාන්තය, ස්වභාව ධර්මය, සහ ඍතූන්ට අධිපති දෙවඟනයි. ඇය ධාන්‍ය සහ භූමියේ සශ්‍රීකත්වය පාලනය කළා ය. ක්‍රෝනස් සහ රියාගේ මද්දුම දියණියයි. සියුස් සහ පොසයිඩන්ගේ පෙම්වතියකි. පර්සිෆෝනී, ඩෙස්පොයිනී සහ ඒරියන්ගේ මවයි. ඇගේ සංකේත වන්නේ පොපි, තිරිඟු, පන්දම, කෝර්නුකෝපියාව සහ ඌරා යි. | |
| ඇපලෝ | ඇපලෝ | සූර්යයා, ආලෝකය, අනාගත වාක්‍ය, දර්ශනය, ධනු ශිල්පය, සත්‍යය, පෙළඹවීම, කාව්‍ය ශාස්ත්‍රය, සංගීතය, කලා, පුරුෂ සුන්දරත්වය, වෛද්‍ය විද්‍යාව, සුව වීම, සහ වසංගතවලට අධිපති දෙවියන් ය. සියුස් සහ ලෙටෝගේ පුත්‍රයා ය. ආර්ටිමිස්ගේ නිවුන් සහෝදරයා ය. ඔහුගේ සංකේත වන්නේ දුන්න සහ ඊතලය, වීණාව, කපුටා, හංසයා සහ වෘකයා ය. | |
| ආර්ටිමිස් | ඩයනා | දඩයම, වනසතුන්, කන්‍යාභාවය, චන්ද්‍රයා, ධනු ශිල්පය, දරු උපත්, සහ වසංගතවලට අධිපති දෙවියන් ය. සියුස් සහ ලෙටෝගේ පුත්‍රයා ය. ඇපලෝගේ නිවුන් සහෝදරියයි. ඇගේ සංකේත ව්න්නේ චන්ද්‍රයා. අශ්වයා, මුවා, දඩබල්ලා, වලස් ධේනුව, සර්පයා, සයිප්‍රස් ගස, දුන්න සහ ඊතල ය. | |
| Ares | Mars | God of war, violence, bloodshed and manly virtues. The son of Zeus and Hera, all the other gods despised him except Aphrodite. His Latin name, Mars, gave us the word "martial". His symbols include the boar, serpent, dog, vulture, spear, and shield. | |
| Athena | Minerva | Goddess of wisdom, handicraft, and warfare.[2] The daughter of Zeus and the Oceanid Metis, she rose from her father's head fully grown and in full battle armor. Her symbols include the owl and the olive tree. | |
| Hephaestus | Vulcan | Master blacksmith and craftsman of the gods; god of the forge, craftsmanship, invention, fire and volcanoes. The son of Hera, either by Zeus or through parthenogenesis. Married to Aphrodite. His Latin name, Vulcan, gave us the word "volcano". His symbols include fire, anvil, axe, donkey, hammer, tongs, and quail. | |
| Aphrodite | Venus | Goddess of love, pleasure, passion, procreation, fertility, beauty and desire. The daughter of Zeus and the Oceanid or Titaness Dione, or perhaps born from the sea foam after Uranus' blood dripped into the sea after being castrated by his youngest son, Cronus, who then threw his father's genitals into the sea. Married to Hephaestus, although she had many adulterous affairs, most notably with Ares. Her name gave us the word "aphrodisiac", while her Latin name, Venus, gave us the word "venereal". Her symbols include the dove, bird, apple, bee, swan, myrtle, and rose. | |
| Hermes | Mercury | Messenger of the gods; god of travel, commerce, communication, borders, eloquence, diplomacy, thieves, and games. He was also the guide of dead souls. The son of Zeus and the nymph Maia. The second-youngest Olympian, just older than Dionysus. His symbols include the caduceus (staff entwined with two snakes), winged sandals and cap, and tortoise (whose shell he used to invent the lyre). | |
| Most lists of the "twelve Olympians" consist of the above eleven plus either Hestia or Dionysus | |||
| Hestia | Vesta | Goddess of the hearth, fire and of the right ordering of domesticity and the family; she was born into the first Olympian generation and was one of the original twelve Olympians. She is the first child of Cronus and Rhea, the elder sister of Hades, Demeter, Poseidon, Hera, and Zeus.
| |
| Dionysus | Liber | God of wine, the grapevine, fertility, festivity, ecstasy, madness and resurrection. Patron god of the art of theatre. The son of Zeus and the mortal Theban princess Semele, and the youngest Olympian god. Married to the Cretan princess Ariadne. His symbols include the grapevine, ivy, cup, tiger, panther, leopard, dolphin, goat, and pinecone. | |
සටහන්
[සංස්කරණය]- ↑ Hamilton, Edith (September 26, 2017). Mythology: Timeless Tales of Gods and Heroes. Illustrated by Tierney, Jim. (75th anniversary illustrated ed.). New York: Black Dog & Leventhal Publishers. ISBN 978-0-316-43852-0. OCLC 1004059928.
- ↑ Merriam-Webster's Encyclopedia of Literature. Merriam-Webster. 1995. p. 81. ISBN 9780877790426.