Thisarana Arama
Appearance
| ආදර්ශ පාඨය | The day humanity shine, humans will succeed |
|---|---|
| සංස්ථාපනය | 2012 |
| ප්‍රාරම්භකයා | U.S.P. Thero |
| වර්ගය | Nonprofit Organization |
| අභිප්‍රාය | To Eradicate Darkness And Lighten Minds |
| පිහිටුම |
|
ප්‍රදේශය | Worldwide |
නිල භාෂා | Sinhala, English |
| Owner | U.S.P. Thero |
| වෙබ් අඩවිය | aramaweb.com |
තිසරණ අරම (English: Thisarana Arama, Tamil: திசரண அரம) යනු බොහෝ දෙනාට යහපත පිණිස 2012 ජනවාරි 31 දින ආරම්භ කරන ලද කළුතර දිස්ත්‍රික්කයේ[1] හොරණ ප්‍රදේශයේ පිහිටා ඇති ආයතනයකි.
අඳුර කරා යන ජීවිත ඉන් මුදවා දැණුමින් සන්නද්ධ කර, ඔවුන් යහපතෙහි යොදවන උත්සහය ප්‍රධාන අරමුණ කොටගෙන මෙය ආරම්භ කරන ලදි.
මූලස්ථානය
[සංස්කරණය]ලක්වැසි ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර ඉංගිරිය මඩකඩ අරණ්‍ය සේනාසනයට[2] අනුබද්ධ ශාඛාවක් වන අතර වතුරුවිල සංඝ මූලස්ථානයේ[3] ලියාපදිංචි කල ආයතනයකි.
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ දිස්ත්‍රික් ලේකම් කාර්යාල http://moha.gov.lk/web[permanent dead link]
- ^ මඩකඩ ආරණ්‍ය සේනාසනය (නාච්චිමලේ ආරණ්‍යය) http://www.ingiriyacity.lk/ingiriya-administration/ingiriya-religious-places/madakada-aranya-senasanaya/ සංරක්ෂණය කළ පිටපත 2020-07-10 at the Wayback Machine
- ^ වතුරුවිල වනවාස සංඝ මූලස්ථානය http://wathuruwilaaranya.org/senasuna/ සංරක්ෂණය කළ පිටපත 2021-04-27 at the Wayback Machine