The American Heritage Dictionary of the English Language
පෙනුම
The American Heritage Dictionary of the English Language (AHD) යනු, හාපර්කොලින්ස් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ඇමරිකානු ඉංග්‍රීසි ශබ්ද කෝෂයකි. එය වර්තමානයෙහි පස්වන සංස්කරණයෙහි පවතියි (2011 වසරෙහි සිට).