SupremeSAT-I
පෙනුම
Illustration of ZX 12 (ChinaSat 12, SupremeSat 1) | |
| ක්‍රියාකරු | China Satcom |
|---|---|
| ප්‍රධාන කොන්ත්‍රාත්කරු | Thales Alenia Space |
| Bus | Spacebus-4000C2[1] |
| මෙහෙයුම් වර්ගය | සන්නිවෙදනය |
| දියත් කළ දිනය | 22 November 2012[2] |
| Carrier rocket | Long March CZ-3B/E[3] |
| දියත් කළ ස්ථානය | Xichang Satellite Launch Center |
| මෙහෙයුම් කාල සීමාව | අවුරුදු 15 |
| ස්කන්ධය | 5054 kg |
| බලශක්තිය | 2 deployable solar arrays, batteries |
| Orbital elements | |
| Regime | GEO |
| Longitude | 87.5°E |
| Transponders | |
| Transponders | 28 C-band, 28 Ku-band |
| Coverage area | ආසියාව, ඉන්දියන් සාගරය, ඕස්ට්‍රේලියා සහ චීන මූද |
SupremeSAT-I හෙවත් ChinaSat 12 යනු ශ්‍රී ලංකාව අයිතයක් ඇති සහ ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වූ මුල්ම කෘත්‍රිම චන්ද්‍රිකාව වනු ඇත.