Suho
සූහු | |
---|---|
![]() 2017 සැප්තැම්බර් 24 වන දින ආසියා ගීත උළෙලේදී සූහු | |
උපත | කිම් ජන් මියුන් මැයි 22, 1991 Seoul, දකුණු කොරියාව |
වෙනත් නම් | SH2O |
රැකියාව |
|
සක්‍රීය වසර | 2012–present |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද | |
ලේබල | |
සම්බන්ධිත රඟපෑම් | |
වෙබ් අඩවිය | suho.smtown.com |
කොරියානු නම | |
හංගුල් | 김준면 |
හන්ජා | 金俊勉 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Jun-myeon |
මැකූන්–රයිෂවර් | Kim Chunmyŏn |
අවධි නාමය | |
හංගුල් | 수호 |
හන්ජා | 守護 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Suho |
මැකූන්–රයිෂවර් | Suho |
කිම් ජුන්-මියුන් (උපන් දිනය මැයි 22, 1991
), හැමෝම දන්නා ඔහුගේ stage name එක වන්නේ සූහුයි (එම නමේ කොරියන් අර්ථය වන්නේ "ආරක්ෂකයා" යන්නයි) ඔහු වඩාත් ප්‍රශිද්ධ, දකුණු කොරියානු ගායකයෙක්, ගීත රචකයෙක් සහ නළුවෙකි. ඔහු එක්සෝ යන දකුණු කොරියානු-චීන ගායන කණ්ඩායමේත් එහි උප කණ්ඩායමක් වන එක්සෝ-කේ හිත් නායකයා සහ එම කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියෙකි. ඔහු 2020 මාර්තු 30 වන දින ''self-portrait'' යන ඔහුගේ කුඩා ගීත ඇල්බමය, නිකුත් කිරීමත් සමඟ solo singer කෙනෙකු ලෙසත් තම සංගීත වෘතිය ආරම්භ කරන ලදී. සිය සංගීත දිවියට අමතරව සූහු විවිධ රූපවාහිනී නාට්‍ය හා චිත්‍රපටවල ද රඟපෑ අතර වන් වේ ට්‍රිප් (2016), ද යුනිවර්ස් ස්ටාර් (2017), රිච් මෑන් (2018), මිඩල් ස්කූල් ග්ර්ල් අ (2018), සහ හව් ආර් යූ බෙරේඩ් (2020) ඒ අතර වෙයි.ළමා අවධිය[සංස්කරණය]
සූහෝ සෝල් හි ඉපදී ඇති අතර ඔහුගේ පවුලේ අය සමඟ සෝල්හි අප්ගුජොං ප්‍රදේශයේ ජීවත් වේ. ඔහුගේ පාසල් කාලයේදී, සූහෝ ප්‍රාථමික පාසලේ පන්ති නායකයා වූ අතර ඔහුගේ පාසලේ උප ශිෂ්‍ය නායකයාද විය. ඔහු කීර්තිමත් විමූන් උසස් පාසලෙන් උපාධිය ලබා ගත් අතර එහිදී ඔහු අධ්‍යාපනික වශයෙන් උසස් ප්‍රතිඵල ලබා ගෙන ඇත.
සූහෝ පුහුණු වන්නෙකු ලෙස 2006 දී SM එන්ටර්ටේන්මන්ට් බැදෙන්නේ ඔහුට වයස අවුරුදු 16 දීය, ඒ SM කළමණාකරුවෙකු විසින් වීදියකදී ඔහුගේ දස්කම් දැකීමෙන් පසුවය. 2007 දී, ඔහු Super Junior ලගෙ Attack on the Pin-Up Boys චිත්‍රපටයේ හි ආරාධිත චරිතයක් ලෙස රංගනයෙන් දායක විය.