Sudesh attanayaka
මෙම ලිපිය සඳහා ප්‍රධාන දායකත්වය සැපයූ පරිශීලක සහ මෙම විශය අතර දැඩි සබඳතාවයක් ඇති බව පෙනීයයි. |
සුදේශ් අත්තනායක යනු ශ්‍රී ලංකාවේ මෑත කාලීනව බිහි වූ වෙනස්ම ගීත රචකයෙකි.ඔහුගේ ගීත රචනාවන් අන් ගීත රචනාවන්ට වඩා වෙනස් වනුයේ ඒ ගීත වල ඇති පිටතින් නොපෙනෙනා අන්තර්ගතයක් ඇති බැවිනි. කිසි දිනක මුදල් මත තම ගීත නිර්මාණ නොකරන බවත් තමා වෙත පැමිනෙන ගායක ගායිකාවන්ගේ හා සාංගීත අධ්‍යක්ෂවරුන්ගෙ නිර්මාණ පමණක් කරන බවත් අප කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කර සිටියා.
ඔහුගේ උපන් ගම මාතර වන අතර අධ්‍යාපනය හදාරා ඇත්තේ මාතර රාහුල විද්‍යාලයෙනි.දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වන මොහුට, ඔහුට වඩා වැඩිමහල් සොහොයුරියක් ඇති අතර එන වසරේ (2018) අතිනත ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා වීකිපීඩියා වෙත දැනගන්නට ලැබුණි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධව වැඩසටහන් ක්‍රියාකාරි සහයකයෙකු (operation assistant) සහා වැඩසටහන් නිශ්පාදක වරයෙකු ලෙස් සේවය කර ඇත.මීට අමතරව පෞද්ගලික ගුවන් විදුලි නාළිකා ගණනකද නිවේදකයකු , වැඩසටහන් නිශ්පාදකයෙකු ලෙස කටයුතු කර ඇත.
ඔහු සෑම ආකාරයේම ගීත රචනා කිරීමට සමත් කෙනෙකු බව ඔහු රචනා කල ගීත අසන විට ඔබට දැනගැනීමට හැකිවනු නොඅනුමානය.
මා පද ගැලපූ ගීත කීපයක්
1. මගෙ නෙතේ - Shehan Anjuka
Music - Arosh Jayakody
2. උණුහුමේ - Shehan Anjuka & Ann Jayamaha
Music - Shenal Maddumage
3 . ඔය නෙතේ කඳුලැලී - Damindu Ramanayake
Music - Shenal Maddumage
4 මල් වාරමේ - Pawan De Zilva
Music - Sanka Dineth
5. හිත් දෙකක් පුරා - Pawan De Silva
6 . ඇස් නොකී කතා - Dedunu Rathnayaka & Raveena Malwattage
Music - Shenal Maddumage
7 . පියන් හරිනවද ඉගිලෙන්න - Ishara Amarashighe
Music - Pawan De Silva
8 . රම්ප ගහේ - Virajith Perera Gunasena
Music - Shenal Maddumage
9 . සල්ලි ගහට - Hasitha Anthony
Music - Shenal Maddumage
10 . අහිමි තටු - Pawan De Silva
11 . සුළඟින් එනවද - Jayashantha Bandara
Music - Trishan Nirmal Baduge II
12 . දැන් සතුටු වෙනවද ඔයා - Irosha Priyadarshani
Music - Shenal Maddumage
13. ලයින් එකට - Nuwan Dahanayaka
Music - Shenal Maddumage
14 . ගුම් නාදේ - Shashini & Avishka Fernando
Music - Shenal Maddumage
15 . දෙවියන් මවා දුන් - Pawan De Silva