Stress management

විකිපීඩියා වෙතින්

මානසික ආතතිය පාලනය කිරීම[සංස්කරණය]

අවුල් වු පරිසරයත් සමඟින් තිබෙන විශාල ප්‍රමාණයක් වූ කාර්යයන් මානසික ආතතියට මඟ පාදයි.

මානසික ආතතිය පාලනය කිරීමේදී එක්තරා පුද්ගලයෙකුගේ මනෝ විද්‍යාත්මක ආතතීන් දරා ගැනීමට හැකියාව ඇති වන අන්දමට විවිධ ක්‍රමෝපායන් හදුන්වාදීම සිදුකරනු ලබයි. මානසික ආතතිය යනු සටන් කිරීම හෝ පලායාම සදහා පුද්ගලයෙකුගේ අභ්‍යන්තර හෝ බාහිර උත්තේජයක් සදහා දක්වන භෞත විද්‍යාත්මක ප්‍රතිචාරයකි. මානසික ආතතිය පාලන කිරීම වඩාත් ඵලදායි වන්නේ වෙනස් වූ විවිධ අසීරු අවස්ථාවන් සදහා මුහුණ දීම පිණිස විවිධ ක්‍රමෝපායන් භාවිතා කිරීමට ඔහුට හැකි වූ විටය.

"https://si.wikipedia.org/w/index.php?title=Stress_management&oldid=461535" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි