Srilanka singapore friendship college

විකිපීඩියා වෙතින්

මෙය වීරකැටිය ප්රදේශයේ පවතින ජාතික පාසලකි, වීරකැටිය පස්මං හන්දිෙය් සිට බෙලිඅත්ත මාර්ගයේ මීටර් 500ක් පමණ යන විට මෙය හමුවෙි.කොන්දගල ආරන්‍ය සේනාසනයට යාබදව එම පන්සල් ඉඩමෙි පාසල තනා ඇත............ පාසල ආරමිභ කර ඇත්තේ 2010 වර්ෂයේදියි..මෙය සිංගප්පුරැ ආධාර මත එවකට කතානායක ලෙස සිටින ලද චමල් රාජපක්ෂ මහතාගේ මග පෙන්විමෙන් තනන ලදි....................... මෙය බාලිකා පාසලකි.ශිෂ්‍යත්වය සමත් දරැවන් පමණක් මෙයට සමිබන්ධ වෙි...නමුත් පෝෂිත පාසල් දරැවන්ද මෙයට අදාල නොවෙි.. අමාත්‍යාංශය මගින් පාලනය වන සුපිරි පාසලකි... දැනට සිසුන් 1200ක් පමන මෙහි අධ්‍යාපන කටයුතු වල නිරත වෙි..ගුරැවරැන් 68 ක් පමණ සේවයේ ඇත... දකුණ,සබරගමුව සහ උෳව පාලාත් වල සිසුන් මෙයට සමිබන්ධ වෙි..සාමාන්‍ය පෙළ පළමු ප්‍රතිඵලයෙන්ම 2016 දකුණේ අංක 3 බවට පත් විය..ඉන්පසු දෙවන වර 2017 දකුනේ අංක 1 බවට පත්විය..ලංකාවෙන්ම 7 වන ස්ථානයට පත්විය.. අධ්‍යාපන කටයුතු වලට අමතරව චෙස් ක්‍රීඩාව... වොලිබෝල්... ක්‍රිකටි... එල්ලේ.. ෂුටින්... බාල දක්ෂ.. පරිසර බට... ශිෂ්‍ය බට... නර්තනය... නාට්‍ය හා රංග කලාව... චිත්‍ර.... සංගීතය ......මගින් දරැවන් ඔපවත් කෙරේ....

(පිටපත - චින්තක ජයවර්ධන)




"https://si.wikipedia.org/w/index.php?title=Srilanka_singapore_friendship_college&oldid=486575" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි