Jump to content

සිස්ටීන් උප දෙව්මැදුර

Coordinates: 41°54′11″N 12°27′16″E / 41.90306°N 12.45444°E / 41.90306; 12.45444
විකිපීඩියා වෙතින්
(Sistine Chapel වෙතින් යළි-යොමු කරන ලදි)
East side of the Chapel, from the altar end
සිස්ටීන් උප දෙව්මැදුර is located in Vatican City
සිස්ටීන් උප දෙව්මැදුර
Location on a map of Vatican City
මූලික තොරතුරු
පිහිටීමVatican City
භූගෝලීය ඛණ්ඩාංක41°54′11″N 12°27′16″E / 41.90306°N 12.45444°E / 41.90306; 12.45444
අනුබැඳියාවRoman Catholic
දිස්ත්‍රික්කයDiocese of Rome
පුද කළ වර්ෂය15 August 1483
විනයානුගත හෝ සංවිධානාත්මක තත්ත්වයPapal oratory
නායකත්වයSede vacante
වෙබ්අඩවියmv.vatican.va/
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ශිල්පී(න්)Baccio Pontelli, Giovanni de Dolci[1]
ගෘහනිර්මාණ ප්‍රභේදයChurch
ඉදිකිරීම ඇරඹුම1505[1]
සම්පූර්ණ කෙරුණේ1508[1]
සම්පූර්ණ විස්තර
දිග40.9 metres (134 ft)
පළල (මධ්‍යය)13.4 metres (44 ft)
උස (උපරිම)20.7 metres (68 ft)
නිල නාමය: Vatican City
වර්ගයCultural
නිර්ණායකi, ii, iv, vi
නම්කෙරුණේ1984[2]
සඳහන අං.286
State Party Holy See
RegionEurope and North America
Rome

සිස්ටීන් උප දෙව්මැදුර යනු වතිකානු නගරයේ පිහිටි පාප්තුමාගේ නිල නිවස වන අපෝස්තලික මන්දිරයේ පිහිටා ඇති දේවස්ථානයකි. ගෘහ නිර්මාණයෙන් අනූන ස්ථානයක් වන මෙහි පුරාණ තෙස්තමේන්තුවේ සොලමන් පූජස්ථානයේ ලක්ෂණද පිළිබිඹු වේ. ශ්රේ ෂ්ඨ පුනරුදවාදී කලාකරුවන්ගේ බිතු සිතුවම්කරණයෙන්ද එනම්, මයිකල් ආන්ජිලෝ වැනි අයගේ නිර්මාණකරණයෙන් අලංකෘත මෙහි පාප්වහන්සේගේ ආගමික සහ විවිධ ක්රිියාකාරකම් සිදුකරන දේවස්ථානයයි. තවද, නව පාප්වහන්සේ කෙනෙකු පත් කරනුවස් පවත්වනු ලබන රහස් සාකච්ඡා සිදු කරනුයේ මෙම පරිශ්රසයේදී වීම විශේෂත්වයකි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c Ekelund, Hébert & Tollison 2006, p. 313
  2. ^ Vatican City, Whc.unesco.org, https://whc.unesco.org/en/list/286, ප්‍රතිෂ්ඨාපනය 9 August 2011 

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සිස්ටීන්_උප_දෙව්මැදුර&oldid=754701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි