සැක්බෲඩ් වෛරසය

විකිපීඩියා වෙතින්
(Sacbrood virus වෙතින් යළි-යොමු කරන ලදි)

සැක්බෲඩ් වෛරසය (ඉංග්‍රීසි:  Sacbrood virus - SBV), මී මැසි ජනපදවලට හානි සිදුකරන වෛරසයකි.[1]

රෝග ලක්ෂණ[සංස්කරණය]

  • මී මැස්සන් ජනපද හැරයාම.
  • කීටයන් හා පිලවුන් මී මැසි පෙට්ටියෙන් පිටතට ඇද දැමීම.
  • රැජින අත්හැර ජනපදය යාම.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකාවේ "කසාය බොන" මී මැස්සෝ". සම්ප්‍රවේශය 2019-10-02.
"https://si.wikipedia.org/w/index.php?title=සැක්බෲඩ්_වෛරසය&oldid=441873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි