වෙබ් පිටු ප්‍රකාශනය කිරීම
වෙබ් පිටු නිෂ්පාදනය මාධ්‍යයෙන් බාහිර තනි පුද්ගලයින් සඳහා ද විවෘත්ත කටයුත්තකි . වෙබ් පිටුවක් පල කිරීමේදී ප්‍රකාශකයකුහෝ වෙනත් මාධ්‍යය ආයතනයක් හරහා යාමට අවශ්‍යතාවක් නොවන අතර ලෝකයේ සෑම තැනකම සිටින පාඨකයන් සොයා ගත හැක.
විවිධාකාරයේ තොරතුරු රැසක් වෙබ් අඩවි තුළ අඩංගුවන අතර වෙනත් සමාජයන්, සංස්කෘතීන් හා පුද්ගලයින් පිළිබඳ දැනගැනීමට කැමැත්තක් දක්වන්නන්ට එය වඩාත් පහසු කාර්යයක් වී ඇත.
නොමිලේ භාවිතා කිරීමට ඉඩ කඩ ඇති වෙබ් සේවා සැපයුම් කුඩා වෙළඳ ආයතන , පවුල් ,පෞද්ගලික සම්බන්ධතා සහ සමාජීය සම්බන්ධතා ආදී ලෙස පවතින නොගිනිය හැකි තරම් වෙබ් පිටු සංඛ්‍යා අතර විවිධ දෑ ප්‍රකාශයට පත්කිරීමට වැඩි ඉඩක් ලැබී ඇති බව දැකගත හැක. මෙම ප්‍රවනතාවයට නොමිලේ භාවිතා කිරීමට ඉඩ සලසා ඇති අන්තර්ජාල සේවා සැපයුම් සේවා මගින් අනුබල ලැබී ඇත.
References
[සංස්කරණය]http://en.wikipedia.org/wiki/World_wide_web#Publishing_Web_pages