Orifice plate

විකිපීඩියා වෙතින්

orifice plate යනු තරල ප්‍රවාහ සිග්‍රතාව මැනීම සඳහා යොදාගන්න උපකරණයකි. මෙමගින් පරිමා සිග්‍රතාවහෝ සිකන්ධ සිග්‍රතාව(ඒකක කාලයකදී ගමන් ගන්න සිකන්ධය) මැනිය හැකිය. මේ සඳහා orifice plate සඳහා වූ සමීකරණ යොදාගත යුතුය. මෙහිදී යෝදාගනේන්නේද venturi [[1]] නාසිකය සඳහා යොදාගන්නා මුලධර්මයන්ම වේ. එනම් පීඩනය හා තරල ප්‍රවාහ සිග්‍රතාව අතර සම්බන්දයි. සරලව, පීඩනය වැඩිවන විට තරල ප්‍රවේගය වැඩි වන අතර පීඩනය අඩුවන විට තරල ප්‍රවේගය අඩු වේ.

හඳුන්වාදීම[සංස්කරණය]

පොදුවේ ගත්කල orifice plate යනු මැද කුඩා සිදුරක් සහිත තහඩුවකි. මෙය බටයක් තුල වැනි තරල ප්‍රවාහයක් ගමන් ගන්නා මාර්ගයේ තබයි. තරල ප්‍රවාහය orifice plate එක වෙත ළඟාවූ විට තරලයට සිදුර හරහා ගමන් කිරීම සඳහා තරලය මත සම්පීඩන බලයක් යෙදේ, එවිට තරලය මත පීඩනය ඉහල යන අතරම උපරිම පීඩනය orifice hole එකට මද දුරක් පසුපසින් ඇතිවේ. මෙම අවස්තාව vena contracta point ලෙස හඳුන්වයි. vena contracta point එකෙන් පසුව ප්‍රවාහයේ හරස්කඩ වර්ගපලය වැඩිවීමට පටන්ගනී. මේ නිසා තරල ප්‍රවාහයේ හරස්කඩ වර්ගපලය වැඩිවන නිසාම එහි ප්‍රවාහ වේගය අඩුවේ. vena contracta හි හා ප්‍රවාහයේ පීඩන මැනීම මහින් පරිමා සිග්‍රතාවහෝ සිකන්ධ සිග්‍රතාව ගණනය කරගත හැකිය.

=භාවිත[සංස්කරණය]

orifice plate වැඩිපුරම භාවිත කරන්නේ නළ වල ඒකාකාර තරල ප්‍රවාහ වල ප්‍රවාහ සිග්‍රතාව ගණනය කිරීම සඳහාය. තවද කුඩා ගංගා වල ජලය ගලාබසිනා වේගය මැනීම සඳහා ද මෙය යෝදාහනි. නමුත් ප්‍රායෝගිකව මෙය යෝදාහත හැකි ගංගා ඇත්තේ අල්ප වශයෙනි මන්ද, සිද්දාන්ත වලට අනුව orifice plate වලට අදාළ සිද්දාන්ත යෙදීමට නම් එම තහඩුව සම්පුර්ණයෙන්ම ජලයේ ගිලිය යුතු අතර ගංගා ජලයේ පාවී එන ඝන අපද්‍රව්‍ය නොමැති විය යුතුය මෙවැනි ගංගා ඇත්තේ අල්ප වශයෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=Orifice_plate&oldid=431299" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි