Jump to content

ඔඩියා භාෂාව

විකිපීඩියා වෙතින්
(Odia language වෙතින් යළි-යොමු කරන ලදි)

ඔඩියා
ඔරියා
ଓଡ଼ିଆ
The word "Oṛiā" in Odia script
උච්චාරණය[oˈɽia] ⓘ(ඔඩියා)
ස්වදේශික වන්නේඉන්දියාව
කලාපයනැගෙනහිර ඉන්දියාව
ජන වර්ගයඔඩියාවරු සහ ඔඩිෂාවේ ගෝත්‍රික ජනයා
ස්වදේශික හසුරුවන්නන්
L1: 34 million (2011–2019)[3][4]
L2: 3.6 million (2001)[3]
ආදි ස්වරූප
ප්‍රාකෘත
සම්මත ස්වරූප
උපභාෂා
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
යාමනය කරනු ලබන්නේඔඩිෂා සාහිත්‍ය ඇකඩමිය, ඔඩිෂා රජය[8]
භාෂා කේත
ISO 639-1or
ISO 639-2ori
ISO 639-3ori – ඇතුළුවූ කේතය
කේවල කේත:
ory – Odia
spv – සම්බල්පූරි ඔඩියා
ort – ආදිවාසී ඔඩියා (Kotia)
dso – Desia (South-western) (duplicate of [ort])[9]
ග්ලොටෝලොග්macr1269  Macro-Oriya (Odra)[10]
oriy1255  Odia[11]
  ඔඩියා බහුතරය   සැළකිය යුතු ඔඩියා සුළුතරය

ඔඩියා (ଓଡ଼ିଆ, ISO: Oṛiā, pronounced [oˈɽia] ⓘ;[12] පෙර හැඳින්වූයේ ඔරියා ලෙසිනි) යනුවෙන් හැඳින්වෙන්නේ ඔඩිෂා නම් ඉන්දියානු ප්‍රාන්තයේ භාවිතා වන ශාස්ත්‍රීය ඉන්දු-ආර්ය භාෂාවකි. මෙය ඔඩිෂා (පෙර ඔරිස්සා ලෙස හැඳින්වූ) ප්‍රාන්තයේ නිල භාෂාව වන අතර,[13] එය මෙම භාෂාවේ ස්වභාෂා හසුරුවන්නන්ගෙන් 82%කි.[14] මීට අමතරව මෙම බස බටහිර බෙංගාලය,[15] ඣාර්ඛණ්ඩ්, ආන්ධ්‍ර ප්‍රදේශ් සහ ඡත්තීස්ගාර් ප්‍රාන්තවල ඇතැම් කොටස්වල භාවිතා වේ.[16] ඔඩියා බස ඉන්දියාවේ නිල භාෂාවලින් එකකි; එය ඔඩිෂාවේ නිල භාෂාව වන අතර, ඣාර්ඛණ්ඩ් හී දෙවන නිල භාෂාවයි. ඔඩියා භාෂාවේ ප්‍රභේද කිහිපයක් ඇති අතර, ඒ අතරට බාලේශ්වරී ඔඩියා (උතුරු ප්‍රභේදය), කටකි, Dhenkanalia, Anugulia (මධ්‍යම ප්‍රභේදය), Ganjami Odia (දකුණු ප්‍රභේදය), Sundargadi Odia (වයඹදිග ප්‍රභේදය), සම්බල්පූරී ඔඩියා (බටහිර ප්‍රභේදය), Desia Odia (නිරිතදිග ප්‍රභේදය) සහ ගෝත්‍රික ප්‍රජාවන්ගේ උපභාෂා spoken by the tribal groups in Odisha who adopted the Odia language.[1][2][17]

Trilingual signboard at Bhubaneswar Airport having text in Odia, Hindi and English

Odia is the sixth Indian language to be designated a classical language.[18][19][20][21] It traces its linguistic roots to the Eastern Magadhi Prakrit, evolving through stages such as Proto Odia (7th–9th century CE), Old Odia (10th–13th century CE), Middle Odia (14th–17th century CE), and Modern Odia (from the 18th century onward). The language displays a distinct phonological and morphological character shaped by centuries of interaction with tribal and Dravidian tongues. Recognized as a classical language of India, Odia has an unbroken literary tradition, with inscriptions dating back over a thousand years.[22]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 "Oriya gets its due in neighbouring state- Orissa". IBNLive. 4 සැප්තැම්බර් 2011. Archived from the original on 15 අගෝස්තු 2012. Retrieved 29 නොවැම්බර් 2012.
  2. 1 2 Naresh Chandra Pattanayak (1 සැප්තැම්බර් 2011). "Oriya second language in Jharkhand". The Times of India.{{cite web}}: CS1 maint: deprecated archival service (link) උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Naresh Chandra Pattanayak" defined multiple times with different content.
  3. 1 2 ඔඩියා භාෂාව at Ethnologue (22nd ed., 2019)
  4. ↑ "Scheduled Languages in descending order of speaker's strength – 2011" (PDF). Registrar General and Census Commissioner of India.
  5. ↑ "Jharkhand gives second language status to Magahi, Angika, Bhojpuri and Maithili". The Avenue Mail. 21 මාර්තු 2018. Archived from the original on 28 මාර්තු 2019. Retrieved 30 අප්‍රේල් 2019.
  6. ↑ "West Bengal Official Language Act, 1961". bareactslive.com. Archived from the original on 27 ඔක්තෝබර් 2020. Retrieved 17 සැප්තැම්බර් 2020.
  7. ↑ Roy, Anirban (28 පෙබරවාරි 2018). "Kamtapuri, Rajbanshi make it to list of official languages in". India Today. Archived from the original on 30 මාර්තු 2018. Retrieved 30 මාර්තු 2018.
  8. ↑ "Odisha Sahitya Academy". Department of Culture, Government of Odisha. Archived from the original on 4 මාර්තු 2016. Retrieved 9 මාර්තු 2016.
  9. ↑ Hammarström (2015) Ethnologue 16/17/18th editions: a comprehensive review: online appendices
  10. ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Macro-Oriya". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  11. ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Odia". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  12. ↑ "The Constitution (Ninety-Sixth Amendment) Act, 2011" (in ඉංග්‍රීසි). eGazette of India. Retrieved 23 සැප්තැම්බර් 2011.
  13. ↑ "Odisha Name Alteration Act, 2011" (in ඉංග්‍රීසි). eGazette of India. Retrieved 23 සැප්තැම්බර් 2011.
  14. ↑ Mahapatra, B. P. (2002). Linguistic Survey of India: Orissa (PDF). Kolkata, India: Language Division, Office of the Registrar General. p. 14. Archived from the original (PDF) on 24 සැප්තැම්බර් 2013. Retrieved 20 පෙබරවාරි 2014.
  15. ↑ "Ordeal of Oriya-speaking students in West Bengal to end soon". The Hindu. 21 මැයි 2009. Retrieved 30 ජනවාරි 2019.
  16. ↑ "Govt to provide study facility to Odia-speaking people in State". The Pioneer. Retrieved 30 ජනවාරි 2019.
  17. ↑ "Bengali, Oriya among 12 dialects as 2nd language in Jharkhand". daily.bhaskar.com. 31 අගෝස්තු 2011. Archived from the original on 3 නොවැම්බර් 2011. Retrieved 29 නොවැම්බර් 2012.
  18. ↑ "Classical Language: Odia" (PDF). Archived from the original (PDF) on 25 නොවැම්බර් 2015. Retrieved 9 දෙසැම්බර් 2018.
  19. ↑ "Odia gets classical language status". The Hindu. 20 පෙබරවාරි 2014. Retrieved 20 පෙබරවාරි 2014.
  20. ↑ "Odia becomes sixth classical language". The Telegraph. Archived from the original on 11 ඔක්තෝබර් 2017. Retrieved 29 මාර්තු 2015.
  21. ↑ "Milestone for state as Odia gets classical language status". The Times of India. 21 පෙබරවාරි 2014. Retrieved 29 මාර්තු 2015.
  22. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "harvcol|Toulmin|2006|p=306" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

බාහිර සබැඳි

[සංස්කරණය]
  • Odia language හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  • Odia Wikipedia
"https://si.wikipedia.org/w/index.php?title=ඔඩියා_භාෂාව&oldid=803907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි