NTSC රූපවාහිනි-තීරූ හා නැවුම්කරන සීඝ්‍රතා
NTSC රූපවාහිනි-තීරූ හා නැවුම්කරන සීඝ්‍රතා
NTSC වර්ණ කේනීකරණය M ආකෘතිය සමග භාවිතා වන අතර එය 25.57% පමණ අකුරු ලියු වීඩියෝ රාමු/තප්පරයට සිඝ්‍රතාවයකින් යුක්ත වේ. හැම රාමුවක්ම 525 ක ප්‍රස්තාර තීරු සහිත වන අතර ඉන් 486 ක් දෘෂ්ටි කලාපය නිරූපණය කරයි. ඉතිරි කොටස සමමුහුර්තකරණයට හා සිරස්ව නැවත ප්‍රතිස්ථාපනය කිරිමට භාවිතා වන අතර එයට වැහුණු ශීර්ෂ දත්ත හා සිරස් ප්‍රාන්තර කාල දත්ත අඩංගු වේ. PAL පද්ධති 625 තීරු (576 ක් දෘෂ්ටි කලාපයට) හා අධි සිරස් විභේදන හා NTSC වලට වඩා අඩු කාල විභේදන (තප්පරයට රාමු 25 හෝ ක්ෂේත්‍ර 50) භාවිතා කරයි.
NTSC ක්ෂේත්‍ර නැවුම්කරණ සංඛ්‍යාතය පලමුව කලු සුදු පද්ධති සදහා 60 හට්ස් විය. මෙයට හේතුවුයේ එය ඇමරිකාවේ භාවිතා කල 60 හට්ස් ප්‍රත්‍යවර්ත විදුලියට සැසදීමයි. මෙම සැසදිම මගින් තරංග බාධා අවම වූ අතර රූපවාහිනි තිරයේ රැලි ගැසීම් අවම විය.
525 තීරු පද්ධති යොදාගන්නා ලද්දේ එවකට රිත්තක නල පදනම් වූ තාක්ෂණයේ තිබු අඩුපාඩුකම් නිසාය. එකල පැවති රූපවාහිනි පද්ධතිවල ප්‍රධාන වොල්ටීය පාලක දොලක තිරස් තීරු සංඛ්‍යාතය මෙන් දෙගුණයක අගයක මෙහෙයවන ලදී. මෙම සංඛ්‍යාතය තීරු ගණනෙන් (525 තීරු) බෙදන ලදී.මෙම සංඛ්‍යාතය ඉන් අනතුරුව 60 හට්ස් ප්‍රබල-තීරු සංඛ්‍යාතය හා සැසදු අතර විෂමතාවයන් පසුව සංඛ්‍යාතය ප්‍රධාන දොලකය හා සැසදීමෙන් සංශෝධනය කරන ලදී.
එම කාලයේ පැවති එනම් ප්‍රායෝගික සංඛ්‍යාත බෙදන ක්‍රමය වූයේ බහුකම්පක භාවිතා කිරීමයි. අකුරු ලියු සුපිරික්සිම සදහා රාමුවක් තීරු ඔස්සේ ගණනක් අවශ්‍ය විය.
වර්ණ රූපවාහිනි පද්ධතිවල වර්ණ වාහක වල නිශ්චල තිත් රටා නැතිකිරීමට නැවුම්කරණ සංඛ්‍යාතය මදක් අඩුකරන ලදී. (59.94 හට්ස් දක්වා)