Jump to content

මැග්ඩලීනියානු

විකිපීඩියා වෙතින්
(Magdalenian වෙතින් යළි-යොමු කරන ලදි)
මැග්ඩලීනියානු
Map showing the extent of the මැග්ඩලීනියානු
යුරෝපයේ මැග්ඩලීනියානු (රෝස) අඩවි සහ එපිග්‍රවේටියානු (රතු) අඩවි ව්‍යාප්තිය. දකුණු බ්‍රිතාන්‍යයේ මැග්ඩලීනියානු ව්‍යාප්තිය මෙහි පෙන්වා නැත.
භූගෝලීය කලාපයබටහිර යුරෝපය
යුගයඉහළ පැලියොලිතික
මිසෝලිතික්
දිනවර්තමානයට වර්ෂ 21,000 - 13,000 පමණ පෙර
Type siteඅබ්‍රි ඩි ලා මැඩලීන්
Major sitesඅල්ටමීරා ලෙන, කෙන්ට්ස් ගුහාව, ලැස්කෝ
පූර්වගමනය වූයේසොලුට්‍රියානු
පසුගමනය වූයේඅසීලියානු, අහ්රන්ස්බර්ග් සංස්කෘතිය

මැග්ඩලීනියානු ( මැඩලීනියානු ; ප්‍රංශ: Magdalénien ) යනු බටහිර සහ මධ්‍යම යුරෝපයේ සමහර ප්‍රදේශවල පිහිටා තිබූ අග ඉහළ පැලියොලිතික් යුගයේ තාක්ෂණික සංකීර්ණයකි . එය වර්තමානයට වසර 21,000 සිට 13,000 දක්වා කාලයකට පෙර පැවතී ඇත. [1] එය නම් කර ඇත්තේ පාෂාණ වාසස්ථානයක් වන අබ්‍රි ඩි ලා මැඩලීන් නම් දර්ශීය ස්ථානය අනුව වන අතර ප්‍රංශයේ දොර්දෝන් හි ටර්සාක් හි වෙසෙරේ නිම්නයේ පිහිටා ඇත.

ආශ්‍රේයයන්

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

පාදසටහන්

[සංස්කරණය]
  1. Lefebvre, A.; Pétillon, J.-M.; Cueto, M.; Álvarez-Fernández, E.; Arias, P.; Ontañón, R.; Berganza, E.; Marín-Arroyo, A.B. (February 2023). "New insights into the use and circulation of reindeer antler in northern Iberia during the Magdalenian (ca. 21-13 cal ka BP)". Journal of Archaeological Science (ඉංග්‍රීසි බසින්). 150. Bibcode:2023JArSc.150j5708L. doi:10.1016/j.jas.2022.105708. {{cite journal}}: |hdl-access= requires |hdl= (help)
"https://si.wikipedia.org/w/index.php?title=මැග්ඩලීනියානු&oldid=792984" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි