Laubuka varuna
පෙනුම
| Laubuka varuna | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | Actinopterygii |
| ගෝත්‍රය: | Cypriniformes |
| කුලය: | Danionidae |
| උපකුලය: | Danioninae |
| ගණය: | Laubuka |
| විශේෂය: | ''L. varuna'' |
| ද්වීපද නාමය | |
| Laubuka varuna | |
| පර්යාය නාම[2] | |
| |
Laubuka varuna හෙවත් සිංහල භාෂාවෙන් වරුණ කරඇදයා යනුවෙන් හැඳින්වෙන්නේ ඩැනියොනිනේ කුලයට අයත් වරල්-කිරණ සහිත මිරිදිය මත්‍ස්‍ය විශේෂයකි.[1][2][3] මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික වේ.[1][3]
විස්තරය
[සංස්කරණය]මොවුනට 5.5 cm[convert: unknown unit] සම්මත දිගක් දක්වා වර්ධනය විය හැක.[3]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- 1 2 3 Fernado, M.; Kotagama, O.; de Alwis Goonatilake, S. (2020) [errata version of 2019 assessment]. "Laubuka varuna". IUCN Red List of Threatened Species. 2019 e.T195360A174838912. doi:10.2305/IUCN.UK.2019-3.RLTS.T195360A174838912.en. සම්ප්‍රවේශය 11 June 2021.
- 1 2 Fricke, Ron; Eschmeyer, William N. & van der Laan, Richard (eds.). "Laubuka varuna". Catalog of Fishes. California Academy of Sciences. සම්ප්‍රවේශය 11 June 2021.
- 1 2 3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; "FB" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි