Jump to content

Laubuka lankensis

විකිපීඩියා වෙතින්

Laubuka lankensis
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Actinopterygii
ගෝත්‍රය: Cypriniformes
කුලය: Danionidae
උපකුලය: Danioninae
ගණය: Laubuka
විශේෂය: ''L. lankensis''
ද්වීපද නාමය
Laubuka lankensis
පර්යාය නාම

Laubuka lankensis, හෙවත් ලංකා කරඇදයා යනුවෙන් හැඳින්වෙන්නේ ඩැනියොනිනේ කුලයට අයත් වරල්-කිරණ සහිත මිරිදිය මත්ස්‍ය විශේෂයකි. මෙම විශේෂය ශ්‍රී ලංකාවආවේණික වේ.[1][2] මෙම මිරිදිය මත්ස්‍ය විශේෂය දිවයිනේ පහතරට වියළි කලාපය පුරා පුළුල් ව්‍යාප්තියක් පෙන්වයි.[1] මොවුන් 5.8 cm[convert: unknown unit] සම්මත දිගක් දක්වා වර්ධනය විය හැක.[2]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. 1 2 3 Fernado, M.; Kotagama, O.; de Alwis Goonatilake, S. (2020) [errata version of 2019 assessment]. "Laubuca lankensis". IUCN Red List of Threatened Species. 2019 e.T195358A174838077. {{cite journal}}: |access-date= requires |url= (help)
  2. 1 2 Froese, Rainer; Pauly, Daniel (eds.). "Laubuka lankensis". FishBase. February 2021 version.


සැකිල්ල:Danioninae-stub

"https://si.wikipedia.org/w/index.php?title=Laubuka_lankensis&oldid=789941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි