කැකිරාව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
පෙනුම
(Kekirawa modle primary school වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම පාසල පිහිටා ඇත්තේ කැකිරාව දුම්රිය පොළ ආසන්නයේය.
මෙම පාසල ආරම්භ කර ඇත්තේ 1972 ජනවාරි පළමුවෙනිදාය. පාසලේ ප්‍රථම විදුහල්පතිතුමා වන්නේ K.D.B ඉලංගසිංහ මයාය. පාසලේ මුල්ම සිසුන් ගණන 38 කි.පාසලේ මුල්ම ගුරුවරුන් ගණන 02 කි. ආරම්භයේ දී 1වසර සිට 5 වසර දක්වා පන්ති පැවැත්වුනි. මුල්ම ගොඩනැගිල්ල පොල් අතු සෙවිලි කරන ලද මඩුවක් වන අතර එය ඉදිකිරීමට පරිත්‍යාගශීලින් දෙදෙනෙකුගේ සහ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී G.D. මහින්දසෝම මැතිතුමාගේ දායකත්වය ලැබුණි.1977-1992 දක්වා නෙල් සිරිවර්නධන මහතා විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ලදි.පෙර හදුන්වා ඇති නම අ/දුම්රිය නගර විදුහල ලෙසය.