මහනුවර යුගයේ සිතුවම්
පෙනුම
(Kandy Paintng වෙතින් යළි-යොමු කරන ලදි)

නුවර යුගයට අයත් එම කාලයේ ශිල්පීන් විසින් අදින ලද සිතුවම් නුවර යුගයේ සිතුවම් නමින් හැදින් වේ. මෙම සිතුවම් ලාංකේය අනන්‍යයථාවක් සහිතය. ඒවා අන්රටක සිත්තම් හා නොපෑහෙයි. දේශීය සිත්තරුන්ගේ අතින් නිමැවුණ මෙම සිතුවම් එකල සමාජ පරිසරය මැනවින් හුවා දක්වයි.
මෙම සිතුවම් අධ්‍යයනයේදී ඒවාටම පොදු ලක්ෂණ කීපයක් ඇති බව පෙනේ.
* පරිමාණ සැලකීමක් නැත. * පර්යාලෝක ලක්ෂණ දක්වා ඇත්තේ ඉතා සුලුවශයෙනි. * ඒක පාර්ශවීය ලෙස රුප ඇදීම කර ඇ.ත. * හිස් තැන් පිරවීම සදහා සාම්ප්‍රධායික මල්, ගස්, ගංගා, ඉර, හද, සත්ත්වරුප, වළාකුලු ආදිය යොදා ගනී.