Jump to content

දෙවන ජයබාහු රජ

විකිපීඩියා වෙතින්
(Jayabahu II වෙතින් යළි-යොමු කරන ලදි)

ක්‍රිස්තු වර්ෂ 1467 දී හයවන පරාක්‍රමබාහු රජතුමා මිය ගිය විට එතුමාගේ දියණියගේ පුතා වන ජයබාහු කුමරු දෙවන ජයබාහු නමින් කෝට්ටේ රජකමට පත් විය. තමාට රජකම නොලැබීම නිසා කෝපයට පත්, යාපනයේ පාලකයා වූ සපුමල් කුමරු කෝට්ටේට පැමිණ දෙවන ජයබාහු රජු මරා ක්‍රිස්තු වර්ෂ 1469 දී හයවන බුවනෙකබාහු රජ නමින් කෝට්ටේ බලයට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_ජයබාහු_රජ&oldid=718433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි