IWSI Creation

විකිපීඩියා වෙතින්
                                                             ශ්රී් ලංකා ජාතික ගීතය

ශ්රී් ලංකා මාතා

අප ශ්රීේ ලංකා, නමෝ නමෝ නමෝ මාතා

සුන්දර සිරිබරිනි සුරදි අති සෝබමාන ලංකා

ධාන්යර ධනය නෙකමල් පලතුරු පිරි ජය භූමය රම්යාා

අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා

පිලිගනු මැන අප භක්තී පූජා

නමෝ මාතා

අප ශ්රීා ලංකා, නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්යාල ඔබ මය අප සත්යාම

ඔබ වේ අප ශක්තී අප හද තුල භක්තී

ඔබ අප ආලෝකේ අපගේ අනුප්රා නේ

ඔබ අප ජීවන වේ අප මුක්තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා

ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා

එක මවකගේ දරු කැල බැවිනා

යමු යමු වී නොපමා

ප්රේයමවඩා සැම බේද දුරැරදා නමෝ නමෝ මාතා

අප ශ්රීේ ලංකා, නමෝ නමෝ නමෝ නමෝ මාතා

"https://si.wikipedia.org/w/index.php?title=IWSI_Creation&oldid=404597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි