Jump to content

IOC රැස්වීම් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
2012 ගිම්හාන ඔලිම්පික් තරගාවලියෙහි සමාප්ති උත්සවයෙහිදී ඔලිම්පික් ධජය ප්‍රදර්ශනය කෙරුණු අයුරු.

මෙහි පහත දැක්වෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි (IOC) රැස්වීම් ලැයිස්තුවය.

ඔලිම්පික් සම්මේලන

[සංස්කරණය]
# සත්කාරක නගරය රට වසර
1වනපැරිසිය ප්‍රංශය1894
2වනලෙ හාව්ර ප්‍රංශය1897
3වනබ්‍රසල්ස් බෙල්ජියම1905
4වනපැරිසිය ප්‍රංශය1906
5වනලුසන්  ස්විට්සර්ලන්තය1913
6වනපැරිසිය ප්‍රංශය1914
7වනලුසන්  ස්විට්සර්ලන්තය1921
8වනප්‍රාග් චෙකොස්ලොවැකියාව1925
9වනබර්ලිනය ජර්මනිය1930
10වනවර්න බල්ගේරියාව1973
11වනබාඩ්න්-බාඩ්න් බටහිර ජර්මනිය1981
12වනපැරිසිය ප්‍රංශය1994
13වනකෝපන්හේගන් ඩෙන්මාර්කය2009

IOC සැසි

[සංස්කරණය]

1900, 1904 සහ1908 ගිම්හාන ඔලිම්පික් තරගාවලි සහ 1924, 1928 සහ 1932 ශීත සෘතු ඔලිම්පික් තරගාවලි හැරුනු විට අනෙකුත් සියළුම ඔලිම්පික් තරගාවලි තුලදී සැසියක් පවත්වා ඇත.

  සභාපති තනතුර සඳහා සැසි ඡන්ද විමසීම්
  ඔලිම්පික් සත්කාරකත්වය සඳහා සැසි ඡන්ද විමසීම්
   සභාපති තනතුර සහ ඔලිම්පික් සත්කාරකත්වය සඳහා සැසි ඡන්ද විමසීම්
සැසිය වසර සත්කාරක නගරය ඔලිම්පික් අවස්ථාව ක්‍රියාකාරකම් ආශ්‍ර
1st1894ප්‍රංශය පැරිසිය, ප්‍රංශය I ඔලිම්පික් සම්මේලනය I වන සිව් වාර්ෂික ඔලිම්පික් ක්‍රීඩා සඳහා සත්කාරකයා ලෙසින් ග්‍රීසියෙහි ඇතන්ස් තෝරා ගැණිනි.
II වන සිව් වාර්ෂික ඔලිම්පික් ක්‍රීඩා සඳහා සත්කාරකයා ලෙසින් ප්‍රංශයෙහි පැරිස් තෝරා ගැණිනි.
135වන2020ස්විට්සර්ලන්තය ලුසන්, ස්විට්සර්ලන්තය 3වන ශීත සෘතු යෞවන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය 4වන ශීත සෘතු යෞවන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා සත්කාරක ලෙසින් දකුණු කොරියාවෙහි හැංවොං පළාත තෝරා ගැණිනි.
136වන2020

ස්විට්සර්ලන්තය ලුසන්, ස්විට්සර්ලන්තය (IOC විධායක සභාව) සහ අන්තර්ජාලගත රැස්වීම්

විභේද අවස්ථා 2020 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය 2021 වසර දක්වා කල්දැමීම සහ 4වන ගිම්හාන යෞවන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය, 2022 වසරෙහි සිට 2026 වසර දක්වා කල්දැමීමද අනුමත කෙරිණි. මෙම රැස්වීම මුලින් ජපානයෙහි ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත වුවද, කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය නිසාවෙන්, සමහරක් IOC විධායක කාර්යයන් ලුසන් තුලද අනෙක්වා අන්තර්ජාලගත ලෙසින්ද සිදු කෙරිණි.
137වන2021

ග්‍රීසිය ඇතන්ස්, ග්‍රීසිය(IOC විධායක සභාව) සහ අන්තර්ජාලගත රැස්වීම්

සැසිය පැවැත්වීම සඳහා මුල් වශයෙන් තෝරාගෙන තිබුණු, ග්‍රීසියෙහි, ඇතන්ස් නුවර, පැනැන්තනයික් ක්‍රීඩාංගණය තුල නිල වශයෙන් මෙය විවෘත කෙරිණි. කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය හේතුවෙන් කාර්යයන්ගෙන් බහුතරයක් සිදුකෙරුණේ අන්තර්ජාලගත අයුරිනි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි සභාපතිවරයා ලෙසින් දෙවන ධූර කාලසීමා වාරයක් සඳහා බහ් යළි-තෝරා පත්කර ගැණිනි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් බහ්ගේ 2020+5 ඔලිම්පික් න්‍යාය පත්‍රය සාකච්ඡා කරන ලදි.
138වන2021ජපානය ටෝකියෝ, ජපානය XXXII සිව්-වාර්ෂික ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය XXXV සිව්-වාර්ෂික ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා සත්කාරක ලෙසින් ඕස්ට්‍රේලියාවෙහි බ්‍රිස්බේන් නුවර තෝරා ගැණිනි.
2026 ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය සඳහා ඉදිරිපත් කෙරුණු හිම සපත්තු සමගින් කඳුතරණය විකල්ප ක්‍රීඩා යෝජනාවක් අනුමත කෙරිණි.
[1]
139වන2022චීනය බීජිං, චීනය XXIV ඔලිම්පික් ශීත සෘතු ක්‍රීඩා තරගාවලිය XXXII සිව්-වාර්ෂික ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියෙහිදී IOC සරණාගත ඔලිම්පික් කණ්ඩායමෙහි (EOR) අවධාරිත සඑලත්වය විමර්ශනය කෙරුණු අතර, ස්ථිර සහ තාවකාලික ඔලිම්පික් ස්ථානයන් ක්‍රීඩා තරගාවලියන්ගෙන් පසුව භාවිතයන් පිළිබඳ අධ්‍යයන වාර්තාව නිතුත් කෙරුණු අතර සහ මානව හිමිකම් පිළිබඳ උපායමාර්ගික රාමුවක් සංස්ථාපනය කෙරිණි. [2][3][4][5]
140වන2023ස්විට්සර්ලන්තය ලුසන්, ස්විට්සර්ලන්තය සමහරක් අන්තර්ජාලගත රැස්වීම් සමගින් විභේද අවස්ථා සුවිශේෂ සැසිය; IOC විධායක සභාව විසින් ඡන්දය ප්‍රකාශ කොට තීරණය කලේ, බොක්සිං ක්‍රීඩාවෙහි ජාත්‍යන්තර පාලක මණ්ඩලය ලෙසින්, ජාත්‍යන්තර බොක්සිං සංගමයෙහි තත්ත්වය අත්හිටුවීමටය. [6]
141වන2023ඉන්දියාව මුම්බායි, ඉන්දියාව බේස්බෝල්/සොෆ්ට්බෝල්, ලක්‍රොස්, ෆ්ලෑග් පාපන්දු, ක්‍රිකට් සහ ස්කොෂ් ඇතුළු විකල්ප ක්‍රීඩා පහක්, 2028 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා ඇනුමැතිය ලදි. [7]
142වන2024ප්‍රංශය පැරිසිය, ප්‍රංශය XXXIII සිව්-වාර්ෂික ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය XXVI ඔලිම්පික් ශීත සෘතු ක්‍රීඩා තරගාවලිය සත්කාරකත්වය සඳහා ප්‍රංශ ඇල්ප්ස් කඳුවැටිය තෝරා ගැණිනි. XXVII ඔලිම්පික් ශීත සෘතු ක්‍රීඩා තරගාවලිය සත්කාරකත්වය සඳහා, එක්සත් ජනපදයෙහි සෝල්ට් ලේක් සිටි තෝරා ගැණිනි. ඔලිම්පික් ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා තරගාවලිය සඳහා අනුමැතිය ලද අතර, 2027 වසරෙහිදී සවුදි අරාබියාව තුල මුලින්ම පවත්වා, ගිම්හාන සහ ශීත සෘතු තරගාවලීන් අතර-මැද සෑම වසර දෙකකට වරක් පැවැත්වීමට තීරණය කෙරිණි. [8][9]
143වන2025ස්විට්සර්ලන්තය ලුසන්, ස්විට්සර්ලන්තය විභේද අවස්ථා සුවිශේෂ සැසිය; 5වන ශීත සෘතු යෞවන ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරකත්වය වෙනුවෙන් ඉතාලියෙහි ඩොලොමිටස් සහ වැල්ටලීනා විසින් ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ ලංසුව තෝරා ගැණිනි. [10]
144වන2025ග්‍රීසිය කෝස්ටා නවාරිනෝ, ග්‍රීසිය සිම්බාබ්වේ ජාතික කර්ස්ටි කොවෙන්ට්‍රි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි දසවන සභාපතිවරයා වශයෙන් තේරී පත් විය. 2028 වසර සඳහා බොක්සිං ක්‍රීඩාව ඔලිම්පික් වැඩසටහන වෙතට යළි-ඇතුළත් කෙරුණේ, 2025 පෙබරවාරි මාසයෙහිදී ලෝක බොක්සිං සංවිධානය සඳහා වෘත්තීය පිළිගැනීම පිරිනැමීමෙන් පසුවය. [11][12]
145වන2026ඉතාලිය මිලාන්, ඉතාලිය XXV ඔලිම්පික් ශීත සෘතු ක්‍රීඩා තරගාවලිය
146වන2027ඩොමිනිකන් ජනරජය පුන්ට කානා, ඩොමිනිකන් ජනරජය විභේද අවස්ථා
147වන2028එක්සත් ජනපද ලොස් ඇන්ජලීස්, එක්සත් ජනපදය XXXIV සිව්-වාර්ෂික ඔලිම්පික් ක්‍රීඩා තරග
148වන2029TBA විභේද අවස්ථා
149වන2030ප්‍රංශය නිස්, ප්‍රංශයXXVI ඔලිම්පික් ශීත සෘතු ක්‍රීඩා තරගාවලිය
150වන2031TBA විභේද අවස්ථා
151වන2032ඕස්ට්‍රේලියාව බ්‍රිස්බේන්, ඕස්ට්‍රේලියාව XXXV සිව්-වාර්ෂික ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය
152වන2033TBA විභේද අවස්ථා
153වන2034එක්සත් ජනපද සෝල්ට් ලේක් සිටි, එක්සත් ජනපදයXXVII ඔලිම්පික් ශීත සෘතු ක්‍රීඩා තරගාවලිය

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ෂර්මා, හ්‍රිටිකා (21 ජූලි 2021). "ස්කී මවුන්ටනයරිං ඇඩඩ් ටු 2026 වින්ටර් ඔලිම්පික් ප්‍රෝගෑම්". Infobae. සම්ප්‍රවේශය 22 ජූලි 2021.
  2. "IOC රෙෆියුජි ඔලිම්පික් ටීම් කන්ටිනියුස් ටු සෙන්ඩ් මෙසේජ් ඔෆ් හෝප් ටු රෙෆියුජීස් අරවුන්ඩ් ද වර්ල්ඩ්". olympics.com. 20 මැයි 2022.
  3. "නිව් රිපෝට් ෂෝස් 85 පර් සෙන්ට් ඔෆ් ඕල් පර්මනන්ට් ඔලිම්පික් වෙනියුස් ස්ටිල් ඉන් ්‍යූස්". olympics.com. 20 මැයි 2022.
  4. "IOC ටේක්ස් නෙක්ස්ට් ස්ටෙප්ස් ඉන් එස්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් හියුමන් රයිට්ස් ස්ට්‍රැටර්ජික් ෆ්‍රේම්වර්ක්". olympics.com. 20 මැයි 2022.
  5. "ෆාස්ටර්, හයර්, ස්ට්‍රෝන්ගර්– ටුගෙදර්: දි IOC පබ්ලිෂර්ස් 2021 ඇනුවල් රිපෝර්ට් ඇන්ඩ් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස්". olympics.com. 20 මැයි 2022.
  6. "IOC සෙෂන් විත්ඩ්‍රෝස් රෙකග්නිෂන් ඔෆ් ඉන්ටර්නැෂනල් බොක්සිං ඇසෝෂියේෂන්". olympics.com. 22 June 2023.
  7. "IOC සෙෂන් එපෲස් LA28ස් ප්‍රොපෝසල් ෆො ෆයිව් ඇඩිෂනල් ස්පෝට්ස්". olympics.com. 16 ඔක්තොම්බර් 2023.
  8. "IOC ෂෙසන් බැක්ස් ඩබල් එවෝඩ් ඔෆ් 2030 ඇන්ඩ් 2034 වින්ටර් ගේම්ස්". ඔක්තොම්බර් 15, 2023. https://www.france24.com/en/live-news/20231015-ioc-session-backs-double-award-of-2030-and-2034-winter-games.
  9. "IOC එන්ටර්ස් අ නිව් ඊරා විත් ද ක්‍රියේෂන් ඔෆ් ඔලිම්පික් ඊස්පෝට්ස් ගේම්ස් – ෆර්ස්ට් ගේම්ස් ඉන් 2025 ඉන් සවුදි අරාබියා". ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව. සම්ප්‍රවේශය ජූලි 23, 2024.
  10. ඉන්ටර්නැෂනල් ඔලිම්පික් කමිටි (ජනවාරි 30, 2025). "IOC සිලෙක්ට්ස් ඩොලොමිටි වැල්ටලීනා ඉන් දි ඉටැලියන් ඇල්ප්ස් ඈස් හෝස්ට් ඔෆ් ද වින්ටර් යූත් ඔලිම්පික් ගේම්ස් 2028". Olympics.com.
  11. "කර්ස්ටි කොවෙන්ට්‍රි ඉලෙක්ටඩ් IOC ප්‍රසිඩන්ට්, ද ෆර්ස්ට් ෆීමේල් ප්‍රසිඩන්ට් ඉන් IOC හිස්ට්‍රි". ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව. සම්ප්‍රවේශය මාර්තු 20, 2025.
  12. "බොක්සිං ටු බී පාට් ඔෆ් LA28 ස්පෝට්ස් ප්‍රෝග්‍රෑම්". ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව. සම්ප්‍රවේශය මාර්තු 20, 2025.
"https://si.wikipedia.org/w/index.php?title=IOC_රැස්වීම්_ලැයිස්තුව&oldid=739420" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි