කිඹුල් හූනා
පෙනුම
(Hemidactylus leschenaultii වෙතින් යළි-යොමු කරන ලදි)
| Hemidactylus leschenaultii | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | කෝඩේටා |
| වර්ගය: | රෙප්ටීලියා |
| ගෝත්‍රය: | Squamata |
| උපගෝත්‍රය: | Sauria |
| කුලය: | Gekkonidae |
| ගණය: | 'Hemidactylus' |
| විශේෂය: | ''H. leschenaultii'' |
| ද්වීපද නාමය | |
| Hemidactylus leschenaultii Duméril & Bibron, 1836
| |
කිඹුල් හූනා, කබර හූනා, ගස් හූනා හෙවත් කුඹුක් හූනා [1]යනු දකුණු සහ බටහිර ආසියාවේ ජීවත්වන හූනන් විශේෂයකි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2014/03/25/feature04.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-25