Grand Theft Auto VI
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "Grand Theft Auto VI" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 පෙබරවාරි) |
ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ VI යනු Rockstar games විසින් නිර්මාණය කරනු ලබන ඉදිරියේ දී නිකුත් වීමට නියමිත වීඩියෝ ක්‍රීඩාවකි. මෙය Grand Theft Auto V (2013) ට පසුව එන 8වන ප්‍රධාන Grand Theft Auto ක්‍රීඩාව වන අතර සමස්තයක් වශයෙන් 16වන ප්‍රවේශය වේ. ෆ්ලොරිඩා ප්‍රාන්තය පාදක කරගත් කල්පිත Open world ලියොනිඩා පලාත සහ එහි මියාමි නගරයේ ආභාෂය ලැබූ Vice city තුළ සැකසූ මෙහි කතාව, ලුසියා සහ ඇගේ පෙම්වතා(දැනට නිර්නාමික) යන අපරාධකරුවන් වටා ගෙතී ඇතැයි අපේක්ෂා කෙරේ.
වසර ගණනාවක පසුව, ක්‍රීඩාව සංවර්ධනය වෙමින් පවතින බව රොක්ස්ටාර් 2022 පෙබරවාරි මාසයේදී නිල වශයෙන් තහවුරු කළේය. එම සැප්තැම්බරයේදී, නිර්මාණය වෙමින් පවතින ක්‍රීඩාවේ දර්ශන අන්තර්ජාලයට කාන්දු වූ අතර, මාධ්‍යවේදීන් එය වීඩියෝ ක්‍රීඩා කර්මාන්ත ඉතිහාසයේ විශාලතම කාන්දුවක් ලෙස වාර්තා කළහ . ක්‍රීඩාව 2023 දෙසැම්බරයේදී විධිමත් ලෙස එළිදැක්වූ අතර 2025 අවසානභාගයේදී PlayStation 5 හා Xbox Series X/S සඳහා නිකුත් කිරීමට නියමිතය.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |