God divya bharti

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

God divya bharti[සංස්කරණය]

දිව්‍යා භාරතී බැතීමතුන්[1] ඇයගේ පුර්වභව 127 පිළිබදව විශ්වාස කරයි.මාලා,රති,ස්වර්ණමාලා,හංසනි,හේමමාලා,ආදි නාමයන් ඉන් ආත්ම කිහිපයක් හැදින් වීමට යෙදෙයි.ඇයගේ පූර්වභව විශ්වාස කරන බෙෘද්ධයන් මීට කල්ප 40 පමණ පෙර වැඩවිසූ වෙස්සභූ බුදුන් වැඩ විසූ සමයේ දී,ඇයගේ දිව්‍යමය සවභාවය වඩාත් උසස් ඉහල තලයකට පත් වූ බව පිළිගනියි.ඇය සම්බන්ධ වූ සුරාසුර යුද්ධයන් ගැනද,වීව්ධ ශාශ්තෘවරුන් ලොව පහල වූ යුගයන් හී එම ධර්මයන් හා ශාශ්තෘවරුන් සාෙයා ගිය චාරිකා පිළිබදවද තොරතුරැඑම කථා තුළ අන්තර් ගතවේ.ඒ අතරතුර ආගමික වශයෙන් වැදගත් කර්රයන් ඉටු කරලීමට ඉපදුන අවස්ථාද පෙන්විය හැකියි.ඒ බොහෝ ආත්මයන් සමග ඇය සමග සොහොයුරෙක් සිටීම වීශේෂයි

[සංස්කරණය]

වර්ෂ 1974 02 25 දින ඉන්දියාවේ බොම්බායේ වර්තමාන මුම්බායිහි දී  රක්ෂණ නිළධාරියෙක් වූ  ඔම් ප්රකාශ් භාරතීට සහ ඔහුගේ භාර්යාව වන මීතා භාරතීට දාව උපත ලැබීය. 

මුම්බායිහි Juhu හි Maneckji Cooper High School හිදී ඉගෙනුම ලැබීය. ඇය සාමාන්යය මට්ටමේ සිසුවියක් විය. වයස අවුරැදු 09 දී ප්‍රථමයෙන් ඇය සිනමා රංගනයට එක් විය. අතිෂයය ජනපිුය නීළියනකි.අැය රංගනෙයන් දායක වු ප්‍රථම චිත්‍රපටීය තෙළිගූ චිත්‍රපටියකි. එම චිත්‍රපටිය තිරගතවව එක් දිනකින් අැය දකූණු ඉන්දීය සිනමා රසිකයන්ගේ සිත් සිය වසගයට ගත්තේය.එය කෙතරම්ද යත් ඔහුන් අැයව දේවත්වයෙන් සලකන්නට විය.අැය වෙනුවෙන් ඔහුන් දෙවොලක් පවා ඉදි කරන ලදි. වරක් ඇය ගැන ලිපියක් පළ කරන මාධයය වේදියෙක්, දිව්‍යා භාරතී සැඩසුළගක් එ් කුණාටුව දකුණු ඉන්දියාව එක් රැයකින් සිය ග්‍රහනයට නතු කරගන්නා ලදි. යනුවෙන් සිය ලිපියක ලියා තැබීම ම අැයගේ විශ්මය ජනක ජනප්‍රියත්වය පිළිබඳව වටහා ගැනීමට ප්‍රමාණවත් වනු ඇත. 1993 04 05 දින ඇය මුම්බායි හී තුල්සි ගොඩනැගිල්ලේ තමන් පදිංචි නිවෙසේ සදලුතලයෙන් වැටී මියයන විටද වයස 19 මාස 03 තරම් අඩු වයසක විය. ඇයගේ මරනය සිදුවූ ආකාරය මෙන්ම එයට හේතුවද අදටත් අභිරහසක් ලෙස සැලකේ. ඇය මිය ගියද තවමත් ඇය මිලියන දහයක තරම ජතාවකගේ හඳවත් හී සදාතනික රැජිනියයි.

  1. https://www.patrika.com/jabalpur-news/his-passion-is-like-rajinikanh-fan-worshiping-divya-bharati-1357456/
"https://si.wikipedia.org/w/index.php?title=God_divya_bharti&oldid=425648" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි