Jump to content

ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
(Gampaha District වෙතින් යළි-යොමු කරන ලදි)
ගම්පහ දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
ගම්පහ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
සරිය
  මුළු1,386.6 කිමී2 (535.4 සතරැස් සැත)
  භූමිය1,341 කිමී2 (518 සතරැස් සැත)
  ජලය46 කිමී2 (18 සතරැස් සැත)
ජනගහණය(2012)
  මුළු2,294,641
  ඝණත්වයBad rounding here1,700/කිමී2 (Bad rounding here4,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)

ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 2,294,641 ක් විය. දිස්ත්‍රික්ක අග නගරය ගම්පහ වේ.

1978 වර්ෂයේදී කොළඹින් වෙන් වී ස්වාධීන දිස්ත්‍රික්කයක් බවට පත්වූ ගම්පහ දිස්ත්‍රික්කය තුල ග්‍රාමසේවා වසම් 1177ක් සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් සහ මහ නගර සභා 2ක්, නගර සභා 5ක් හා ප්‍රදේශීය සභා 12ක් පවතියි.[1]

භූගෝලීය පසුබිම

[සංස්කරණය]

දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර එය ශ්‍රි ලංකා භූමි ප්‍රමාණයෙන් 2.1% පමණ වේ.ගම්පහ දිස්ත්‍රික්කය උතුරු අක්ෂාංශ 6º54.5 සිට 7º20 අතර හා නැගෙනහිර දේශාංශ 79º 48.75 සිට 80º13 අතර දක්වා පැතිර පවතී. .

ඓතිහාසික පසුබිම

[සංස්කරණය]

වෙනත් කරුණු

[සංස්කරණය]

දේශගුණය

[සංස්කරණය]
  • සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය - මි. මි. 1750 ( හෙනරත්ගොඩ මි. මි. 2,477 )
  • අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 21.6
  • උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 37.0

ආර්ථිකය

[සංස්කරණය]

ප්‍රදේශයේ වී වගාව හෙක්ටයාර් 1955ක් ද රබර් අක්කර 1425ක් ද, අන්නාසී, කෙසෙල්, පළතුරු, එළවළු, බුලත්, අමතරව ද වගා කෙරේ. ග්‍රාමීයව කර්මාන්ත ලෙස මැටි, රන්රිදී, උළු ගඩොල්, අත්යන්ත්‍ර, පේෂකර්ම, වේවැල්, පොල් අශ්‍රිත කර්මාන්ත හා කළුගල් කැඩීම පවති. විවිධ මහා පරිමාණ කර්මාන්ත ශාලාද ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත.

ජාතිය අනුව ජනගහන තොරතුරු

[සංස්කරණය]
දිස්ත්‍රික්කයේ ජාතිය අනුව ජනගහන තොරතුරු 1981 සිට 2012 දක්වා
වසර සිංහල ශ්‍රී ලංකා යෝනක ශ්‍රී ලංකා දෙමළ මැලේ වෙනත් එකතුව
අඟය%අඟය%අඟය%අඟය%අඟය%
1981 ජනසංගණනය1,279,51291.99%37,8262.72%48,1823.46%8,6750.62%16,6671.20%1,390,862
2001 ජනසංගණනය1,877,54590.98%78,7053.81%65,3023.16%13,6830.66%28,4491.38%2,063,684
2012 ජනසංගණනය2,079,11590.61%95,5014.16%80,0713.49%11,6580.51%28,2961.23%2,294,641

ආගම අනුව දිස්ත්‍රික් ජනගහනය

[සංස්කරණය]
ආගම අනුව දිස්ත්‍රික් ජනගහනය 1981 සිට 2012 දක්වා
වසර බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු වෙනත් එකතුව
අඟය%අඟය%අඟය%අඟය%අඟය%
1981 ජනසංගණනය989,21271.12%325,91523.43%48,1173.46%26,7501.92%8680.06%1,390,862
2001 ජනසංගණනය1,479,95571.71%446,64721.64%93,4964.53%42,3562.05%1,2300.06%2,063,684
2012 ජනසංගණනය1,640,16671.48%486,17321.19%114,8515.01%52,2212.28%1,2300.05%2,294,641

පරිපාලන ව්‍යුහය

[සංස්කරණය]
පරිපාලන ව්‍යුහයසංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව13
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව1177
ගම්මාන සංඛ්‍යාව
මැතිවරණ කොට්ඨාස

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

[සංස්කරණය]

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 13කි එනම්.

ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතන

[සංස්කරණය]

මහ නගර සභා

[සංස්කරණය]

ගම්පහ දිස්ත්‍රික්කයේ මහ නගර සභා ගණන 2කි එනම්.

නගර සභා

[සංස්කරණය]

ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභා ගණන 5කි එනම්.

ප්‍රදේශීය සභා

[සංස්කරණය]

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණන 12කි එනම්.

ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය තුල පිහිටි නගර

[සංස්කරණය]

ප්‍රදාන නගර

[සංස්කරණය]

ගම්පහ,මීගමුව

වෙනත් නගර

[සංස්කරණය]

බියගම,කටුනායක, කඩවත, යක්කල, ගණේමුල්ල, මිරිස්වත්ත, දොම්පෙ, පුගොඩ, රදාවාන, කිරිදිවැල, ජා-ඇල, කදාන, රාගම,වැලිසර, ඒකල, මිනුවන්ගොඩ, වැලි‍වේරිය, අත්තනගල්ල, ඌරපොල, නිට්ටඹුව, ප‍ල්ලෙවෙල, පස්යාල, මීරිගම,දුනගහ, කටාන, දිවුලපිටිය, ගොඩිගමුව, හැදල, සීදුව, වැලිහේන, කොටදෙනියාව, මරදගහමුල, උඩුගම්පල, බෙම්මුල්ල

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. http://sinhala.news.lk.php53-16.dfw1-2.websitetestlink.com/2011-09-14-04-31-58/2011-09-14-04-32-15/17651-4568455456566 සංරක්ෂණය කළ පිටපත 2014-09-09 at the Wayback Machine ආසියාවේ ආශ්චර්යය කරා ගම්පහ ඉදිරි ගමනක...

බාහිර සබැඳි

[සංස්කරණය]