Jump to content

Forest ෆොරස්ට් (පරිගණක යෙදුම)

විකිපීඩියා වෙතින්
Forest App (ෆොරස්ට්)
සංවර්ධක(යෝ)ShaoKan Pi
ප්‍රථම නිකුතුවමාර්තු 15, 2016; වසර 9 කට පෙර (2016-03-15)
ස්ථායි නිකුතුව
3.11[1] / නොවැම්බර් 11, 2020; වසර 5 කට පෙර (2020-11-11)[1]
පරිගණක වේදිකාවiOS, iPadOS, Android, Chrome Web Store, Firefox Add-ons
ලබාගත හැකි භාෂා ගණනEnglish
වර්ගයProductivity
වෙබ් අඩවියforestapp.cc/

Forest: Stay focused, be present, නැතහොත් සරලව Forest යනු ShaoKan Pi විසින් සංවර්ධනය කරන ලද සහ 2016 මාර්තු 15 වන දින නිකුත් කරන ලද අවදානය යම් වැඩකට වැඩිකාලයක් යෙදවීමට පහසු වෙන ලෙස සෑදූ ජංගම දුරකතන යෙදුමකි . නූතන තාක්ෂණික ලෝකයේ ආගමනයත් සමග වැඩි වූ සුහුරු(smart) දුරකතන, පරිගණක භාවිතය නිසා පාඩම් වැඩ කටයුතු වැනි අවදානය හොඳින් පවත්වාගත යුතු කාර්යයන්ට ජංගම දුරකතන සහ පරිගණක භාවිතය නිස එල්ල වෙන බලපෑම අවම කිරීමට මෙම යෙදුම උපකාරී වේ. [2] [3] මෙම Forest යෙදුම iOS, iPadOS, Android සඳහා මෙන්ම වින්ඩෝස්(Windows) මෙහෙයුම් පද්ධතියේදී වෙබ් Browser Extension එකක් ලෙසද ලබාගත හැකිය.

මෙය බොහෝමයක් දෙනා භාවිතා කරන නමුත් ශිෂ්‍යයන් සහ විභාග සඳහා අධ්‍යන කටයුතු කරන පිරිස් අතර වඩාත් ජනප්‍රිය වී තිබේ.

  1. ^ a b Kemper, Ashley. "Forest: Stay focused, be present". Common Sense Media. සම්ප්‍රවේශය 2021-02-23.
  2. ^ Gallucci, Nicole (2019-05-02). "Forest is a useful app that helps you go phone-free by inspiring you to plant trees". Mashable (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-02-23.
  3. ^ Harrison, Jennifer (2016-05-04). "Forest is a tree-growing app that keeps you focused". Gadgette. 2021-04-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-02-23.