Divulapitiya nenasala

විකිපීඩියා වෙතින්

දිවුලපිටිය නැණසල[සංස්කරණය]

දිවුලපිටිය සරස්වතී පිරිවෙන් නැණසල 1998/07/01 වෙනි දින ආරම්භ කරන ලදී.

දිවුලපිටිය - ම්රීගම ප්‍රධාන මාර්ගයේ සරස්වතී පිරිවෙන පිහිටා ඇත එනම් එහි නැණසල පරිගණක මධ්‍යස්ථානය පවත්වගෙන යනු ලබයි. මෙහි සිසුන් 35 පමණ පරිගණක අධ්‍යාපනය ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=Divulapitiya_nenasala&oldid=462075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි