Jump to content

සාමාන්‍ය ලඝුගණකය

විකිපීඩියා වෙතින්
(Briggesian logarithms වෙතින් යළි-යොමු කරන ලදි)
සාමාන්‍ය ලඝුගණකය.

ගණිතයෙහි, සාමාන්‍ය ලඝුගණකය යනු පාදම 10 සහිත ලඝුගණකය වෙයි. එහි පාදම අනුව යමින් දශකමය ලඝුගණකය ලෙසින් සහ දශාංශික ලඝුගණකය ලෙසින්ද, එහි භාවිතයෙහි ප්‍රාරම්භකයාවූ ඉංග්‍රීසි ගණිතඥ හෙන්රි බ්‍රිග්ස් අනුව යමින් බ්‍රිග්සියානු ලඝුගණකය ලෙසින්ද එය හැඳින්වෙයි.

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සාමාන්‍ය_ලඝුගණකය&oldid=712302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි