ආර්යා ස්ටාක්

විකිපීඩියා වෙතින්
(Arya Stark වෙතින් යළි-යොමු කරන ලදි)
Arya Stark
A Song of Ice and Fire චරිතය
පළමු පෙනීසිටීම A Game of Thrones
තනන ලද්දේ George R. R. Martin
නිරූපණය කරන ලද්දේ Maisie Williams (Game of Thrones)
තොරතුරු
පටබඳි නාමArya Horseface
Arya Underfoot
Arry
Weasel
Nan
Squab
Salty
Cat of the Canals
Blind Beth
Mercy
ස්ත්‍රී/පුරුෂ භාවයFemale
වෘත්තියPrincess of Winterfell
පවුලLord Eddard Stark (father, deceased)
Catelyn Stark (mother, deceased)
Robb Stark (brother, deceased)
Sansa Stark (sister)
Bran Stark (brother)
Rickon Stark (brother)
Jon Snow (paternal half-brother)
ජාතිකත්වයWesterosi (of House Stark)
මේසී විලියම්ස් විසින් HBO නාළිකාවේ ගේම් ඔෆ් ත්‍රෝන්ස්' කථා මාලාවෙහි ආ(ර්)යා ස්ටාක් චරිතය නිරූපණය කරයි

ඇමරිකානු ජාතික ලේඛක ජෝජ් ආර්. ආර්. මාටින් විසින් රචිත සම්මානිත 'අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)' ග්‍රන්ථ මාලාවෙහි එන ප්‍රධානතම මනඃකල්පිත චරිතයකි 'ආ(ර්)යා ස්ටාක්'. A Song of Ice and Fire ග්‍රන්ථ මාලාව ඇසුරෙන් HBO නාළිකාව විසින් නිපදවන 'ගේම් ඔෆ් ත්‍රෝන්ස්' කථා මාලාවෙහි 'මේසී විලියම්ස්' විසින් ආ(ර්)යා ස්ටාක් චරිතය නිරූපණය කරයි.

චරිතය[සංස්කරණය]

පසුබිම[සංස්කරණය]

ආර්යා ස්ටාක්, එඩාඩ් ස්ටාක් සහ කැටලින් ස්ටාක් දෙදෙනාගේ තෙවන දරුවා සහ ලාබාලම දියණිය යි. ඇයට රොබ් ස්ටාක්, බ්‍රැන් ස්ටාක්, රිකෝන් ස්ටාක්, අඩ සොහොයුරු ජොන් ස්නෝව් සහ සන්සා ස්ටාක් ලෙස සහෝදර සහෝදරියන් පස් දෙනෙකි.

වයස අවුරුදු නවයේ සිටම ස්වාධීන සහ නොහික්මුණු චරිතයක ගතිලක්ෂණ පෙන්නුම් කරන ලදී. ඇගේ සහෝදරිය මෙන් නොව ඇය ආර්යාවක් වීම සහ බලය වෙනුවෙන් විවාහ වීම ප්‍රතික්ශේප කරයි. ස්ත්‍රීන් මෙන් නැටුම්, ගැයුම් මැහුම් ගෙතුම් ආදියෙහි ආශාවක් නොමැති අතර සටන් සහ ගවේශණ කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි. වින්ටෆෙල් හි සේවකයන් සහ කාර්ය මණ්ඩලය විසින් 'ආ(ර්)යා අන්ඩර්ඩුට්' යන සුරතල් නාමයෙන් ඇයව හැඳින්වීය.

සම්ප්‍රාප්තිය සහ ගති ලක්ෂණ[සංස්කරණය]

ආ(ර්)යා ඇයගේ සහෝදරිය වන සන්සා මෙන් නොව, සටන් වලට සහ ගවේශණයට ඉතා උනන්දුවක් දක්වයි. ඇයගේ මෙම හැසිරීම සන්සාගේ අප්‍රසාදයට පවා ලක්වේ. ආ(ර්)යා විශේෂයෙන් ඇයගේ අඩ සොහොයුරු ජොන් ස්නෝව් වෙත සමීපය. ආ(ර්)යා ට ඇයගේ පළමු කඩුව වන 'නීඩ්ල්' තෑගි දෙන ලද්දේ ජොන් ස්නෝව් විසිනි. ඇයගේ චාරිකාව පුරාවටම ඉතා දක්ෂ, කපටි සහ උපායශීලී ගුණ පෙන්නුම් කරයි. ඉතා කුඩා අකමැත්තකින් මිනීමැරුම් කිහිපයක් සිදු කරන ආ(ර්)යා පසුව අනුකම්පා විරහිත ක්‍රෑර චරිතයක් බවට පත්වේ.

ආ(ර්)යාගේ ගතිගුණ ඇයගේ දරුණු නැන්දනිය Lyanna ට සමානය. නමුත් ඇයට ඇත්තේ බොහෝදුරට Stark පෙනුමකි. කෙසඟ කාර්යශූර චරිතයක් වන මැය, කථා මාලාව ආරම්භයේදී සලකනු ලැබ ඇත්තේ අවලක්ෂණ අයෙකු ලෙසිනි. ඇයට 'ආර්යා හෝස්ෆේස්' ලෙස අන්වර්ථ නාමයක් පවා දී ඇත. පිරිමි ලමයෙකු කියා ආර්යාට රැවටෙන අවස්ථා බොහෝය. කෙසේනමුත් ආ(ර්)යාගේ ලස්සන ගැන කියැවෙන අවස්ථා කිහිපයක් මෙම කතා මාලාවේ අඩංගු වේ. මෙම කතාමාලාවෙහි පසුව හමුවන බ්‍රාවෝස් හි කරුණාවන්ත මිනිසෙකු එක් අවස්ථාවක ඇයට හුරුබුහුටි මුහුණක් ඇති බව පවසයි. ඇය වමත් කාරියකි. වේගවත්ය. කඩු සටන් වල මූලික කරුණු බ්‍රාවෝස් හි දිය නර්තක සම්ප්‍රදායට අනුව ඉගෙන ගනී. පසුව පිහි හරඹ ඉගෙන ගන්නා ඇය වෝර්ගයෙකි. ඇයගේ වෘකයෙකු වන නයිමේරියා වෙත සිහින වලදී ඇතුළු වේ. වින්ටර්ෆෙල් හිදී වංශාධිපති අධ්‍යාපනය ලබා ඇත. ගණිතය සහ අශ්වයින් ධාවනය කිරීමේද විශේෂ හැකියාවක් ඇත. හයි වැලිරියන් සහ බ්‍රාවෝසි බස් කතා කල හැක.

සැකෙවින්[සංස්කරණය]

අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්[සංස්කරණය]

ආ(ර්)යා ගේ පියා වන එඩාඩ් ස්ටාක්ට මහාමාත්‍ය තනතුර ලැබීමෙන් පසු ආ(ර්)යා ස්ටාක් තම පියාත් සමඟ කින්ග්ස්ලෑන්ඩිං බලා පිටත් වේ. වින්ටර්ෆෙල් වලින් පිටත් වීමට ප්‍රථම ජොන් ස්නෝව් විසින් ඇයට ඇයගේ පළමු අසිපත වන නීඩ්ල් තෑගි දෙනු ලැබේ. ඇය විසින් ඉගෙන ගනු ලැබූ පලමු කඬුහරඹ පාඩම වන stick em with the pointy end ද ජොන් ස්නෝව් කියාදෙන ලදී. මේ අතර ඇය මයිකාහ් නම් ගොවි පිරිමි ලමයෙකු සමඟ මිත්‍ර වන අතර ඔහුත් සමඟ කඩු සටන් කරමින් දෙදෙනා කාලය ගත කලහ.

දිනක් සන්සා සහ ජොෆ්‍රි, ආර්යා මයිකාත් සමඟ කඩු සටන් කරන ස්ථානයට පැමිණෙන අතර, එහිදී ආර්යා විසින් ජොෆ්‍රිගෙන් මයිකාහ් බේරාගැනීමට යාමේදී ඇයගේ වෘකයෙකු වන නයිමේරියා අතින් ජොෆ්‍රි තුවාල ලබයි. නයිමේරියාට මරණය හිමිවන බව දැනගත් ආ(ර්)යා සහ ජොරී සැසල් විසින් නයිමේරියාව රහසේම පිටමන් කරනු ලබන අතර ආ(ර්)යාව රජු රොබට් ඉදිරියට පමුණුවන ලදී. ඔහු විසින් එඩාඩ් දඬුවම තීරණය කලයුතු බව පවසන අතර ඔහුගේ රැජින සර්සී එයින් සෑහීමකට පත්නොවන අතර ඇය විසින් නයිමේරියා වෙනුවට සන්සාගේ වෘකයා වන 'ලේඩි' ඒ වෙනුවට මරාදැමිය යුතු බව තීරණය කරයි. මයිකාහ් පැන යන අතර ජොෆ්‍රිගේ බල්ලා නමින් හඳුන්වන සැන්ඩෝර් ක්ලෙගේන් හෙවත් 'ද හෞන්ඩ්' විසින් මයිකාහ්ව අල්ලා මරා දමන අතර ආ(ර්)යා ඔහුත් සමඟ වෛර බඳින ලදී.

කින්ග්ස්ලෑන්ඩිං හිදී ඇයගේ පියා විසින් ජොන් ස්නෝව් ඇයට දෙනු ලැබූ අසිපත සොයාගනු ලබන අතර ඇය ජෝන් ස්නෝව් විසින් එය ලබා දුන් බව හෙළි කිරීමට මැලිවේ. එඩාඩ් ඇයට කඩු හරඹ ඉගැන්විය යුතු බව තීරණය කරන අතර බ්‍රාවෝසි ශෛලියට අනුව බ්‍රාවෝස් හි කීර්තිමත් කඩු සටන් ශිල්පියෙකු වන සිරියෝ ෆ්ලොරෙල් වෙතින් පුහුණුව ලබයි. ඇය තමාගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් කඬු සටන් පුහුණුවට සහ සමබරතාවය රැකගැනීමට පුහුණු වීම සඳහා යොදවන අතර මාළිගාවෙහි ඇති රහස් මාර්ගයක් සොයාගැනීමට සමත් වේ. එහිදී ඇයට විස්තරයේ සඳහන් වන ආකාරයට වේරීස් හා ඉලිරියෝ දෙදෙනා විසින් තම පියානන්, රැජින සර්සි සහ වේරීස් ගේ ලමා ඔත්තු කරුවන් ගැන කතා කරනු අසන්නට ලැබේ.


මේ අතර සිදුවන ඝාතන රැල්ලේදී ඇයගේ පියා විසින් එවනු ලැබූවේ යැයි පවසමින් ලැනිස්ටර් ආරක්ෂක භටයින් පැමිණෙන අතර සිරියෝ ෆ්ලොරෙල් ඔවුන් පවසන්නේ බොරුවක් බව වටහාගන්නා අතර ආ(ර්)යාට පැන යාම සඳහා ඔවුන් සමඟ සටන් කරයි. ආ(ර්)යා මින් පෙර සොයාගත් රහස් මාර්ගයෙන් පැන යාමට උත්සාහ කරන අතර නගරයේ දොරටු තදින් මුරකාවල් කර ඇති බැවින් පිටවයාමට නොහැකිව ෆ්ලී බොටම් හි වෙසෙමින් ආහාර සොයාගැනීම සඳහා මීයන් සහ පරෙවියන් අල්ලමින් කල් ගත කරයි. ඇයගේ පියා එඩාඩ් ස්ටාක්ගේ හිස ගසාදමන දිනයෙහි ඒ අසල සිට නිශා රැකවලෙහි සාමාජිකයෙකු වන යොරෙන් විසින් ඇයව සොයාගනු ලබන අතර ඔහු විසින් ඇයව ආරක්ෂිතව කින්ග්ස්ලෑන්ඩිං වෙතින් පිටමං කර රැගෙන යනු ලැබේ.

රජුන් අතර සටනක් (A clash of Kings)[සංස්කරණය]

ආ(ර්)යා යොරෙන් විසින් නිශා රැකවලට ගොස් එන අතරතුර ඇයව වින්ටර්ෆෙල් වෙත ඇරලවීමේ අදහසින් නිශා රැකවලට බඳවාගත්තවුන්ද සමඟ ඇයගේ කොණ්ඩය කපා දමා 'ඇරී' යනුවෙන් නම වෙනස් කර ඔහුත් සමඟ නිශා රැකවලට රැඟෙන යන පිරිමි ළමයෙකුගේ වෙසින් කින්ග්ස්ලෑන්ඩිං වල සිට ආර්යාව රැගෙන යනු ලබයි. එසේ රැඟෙන යන අතරතුර ඔවුන්ට ආර්මරි ලෝච් ගේ සේනාව විසින් ගෝඩ්ස් අයි විල අසලදී පහර දෙන අතර ඉන් දිවි බේරාගත් පිරිස අතර ආ(ර්)යා, ගෙන්ඩ්‍රි, හොට් පයි, ලොමී ග්‍රීන්හෑන්ඩ්ස්, වීසල් වේ. එසේම නිශා රැකවලෙහි සිරකරුවන් ලෙස යදම් ලා තිබූ ජකන් හගාර්, රෝජ්, සහ බයිටර් තිදෙනාවද ආ(ර්)යා විසින් බේරාගනී.

Arya heads out with the survivors until they are captured by Ser Gregor and his men in the next town, where they are held for eight days, while the Tickler questions the villagers.[1] Then they are taken to Harrenhal and made servants. On the journey, every night before she sleeps, she begins whispering the names of all those she wishes to kill. At Harrenhal she is assigned to the steward Weese to work at the Wailing Tower.[2] Several days later, she reunites with Jaqen and the two other prisoners she saved, who are now in the employ of Ser Amory Lorch.

Jaqen comes to her at night and offers her three murders for the three lives she saved. After several days, Arya names Chiswyck after she overhears him boast at how he participated in a gang rape. He dies three days later.[3] Next she names Weese, for striking her. Weese's death is untraceable, apparently linked to his small dog that he raised from a pup.[4] Whilst trying to figure out the last name to say, she realises she should have said a more important name, such as Tywin Lannister or Amory Lorch. A bit regretful, she thinks hard about how to make the last name count. Finally, she names Jaqen himself. To make her unsay his name, Jaqen helps her free the Northmen in the dungeon and stage an uprising. Afterwards, to Arya's amazement, Jaqen changes his face and manner in front of her, saying it was time for that person to die. He gives Arya an iron coin so she can find him again and leaves. The next morning, Lord Roose Bolton arrives to take charge of the castle. Arya, now calling herself Nymeria, or Nan for short, is made one of Roose's cup-bearers for her role in the freeing of the prisoners. She inadvertently meets the squire she would have to marry under Robb's agreement with the Freys, though they remain unknown to each other.[5]

She realizes she has been treated quite well under Roose and wishes to leave with him in an effort to get back to Winterfell and her family. She speaks out of turn to ask him what will happen to her. He treats her unkindly, so she keeps to herself until he goes. Arya then decides to flee Harrenhal, and eventually convinces Gendry and Hot Pie to come with her that night. They meet at the Tower of Ghosts, Gendry says the postern gate is guarded, and Arya says she will get rid of the guard. She approaches him openly and tells him that Lord Roose has her giving a silver piece to all the guards for their service. She takes out the coin Jaqen gave her and drops it. When the guard reach for it, she slits his throat and the three ride out through a sally port and away from Harrenhal.[6]

A Storm of Swords[සංස්කරණය]

The costumes worn by Arya and her companion in A Storm of Swords, Sandor Clegane, in the TV series Game of Thrones.

While Arya and her companions are making their way north, Arya wargs into Nymeria during a dream and sees Nymeria kill the members of the Brave Companions that were sent after them.[7] Not long afterwards, she and her companions are discovered by a group of the Brotherhood Without Banners and taken to Inn of the Kneeling Man, where she meets one of her father's former guards, Harwin, who recognizes her as Arya Stark.[8] Arya travels with the group to their hideout. At the Brotherhood's camp Arya encounters the recently captured Sandor Clegane standing for trial. She accuses him of murdering Mycah, earning him a trial by combat. He survives and so is set free.[9]

Disappointed with the Brotherhood and feeling alone in the world after Hot Pie and Gendry go their separate ways, Arya attempts to flee and ends up being captured by Sandor Clegane, who was trailing the group.[10] Sandor takes her to the Twins, where he plans to return her to her brother Robb and win a place in his service.[11] They reach the Twins just as the slaughter of the Red Wedding begins. The Hound prevents Arya from running into the castle (and certain death) by knocking her out with the flat of his axe.[12] Sandor decides that the only place left to take her is to the Vale of Arryn, which is ruled by Arya's aunt, Lysa. On the way east, Arya finds a saddled horse. She takes him as her mount and names him Craven. However, it is soon discovered they cannot reach the Eyrie, and they are forced to head back towards Riverrun to ransom her to Ser Brynden Tully instead.[13]

On their way they stop at an inn where they meet the Tickler and Polliver, two of the men on Arya's death list, as well as a young squire. The Hound gets drunk and a fight ensues. Arya manages to stab the squire in the belly while The Hound kills Polliver, though he is badly wounded in the fight. As the Tickler closes in on Sandor, Arya is able to sneak behind him and stab him. She continues to stab him while savagely echoing the questions he asked of his victims on their journey to Harrenhal. After, Sandor directs her to finish off the squire, who is dying of his wound. Arya reclaims Needle from Polliver's corpse and stabs the squire in the heart.

Arya and Sandor head towards the town of Saltpans, but Sandor is too weak to continue and falls from his horse. Arya draws Needle, intending to kill him, but decides to leave him to die instead of administering the mercy of a quick death. She sells Craven at Saltpans and gains passage on the Titan's Daughter, a ship headed to Braavos, by using the coin that Jaqen H'ghar had given her, along with the Valyrian phrase "Valar Morghulis."[14]

A Feast for Crows[සංස්කරණය]

During the voyage to Braavos on the Titan's Daughter, Arya uses the name Salty as her alias. Many of the sailors, including Captain Ternesio Terys, ask her to learn and remember their names. Many seem afraid of her. The captain has his older son Yorko row Arya to shore so as to get her off the ship prior to customs coming aboard.

In Braavos, Arya Stark finds her way to the House of Black and White, where a kindly old man initiates her into the guild of the Faceless Men. She is required to discard her old personality, including her belongings, to begin the training. She follows these orders, but keeps Needle as a way to hold on to her previous life at Winterfell, fondly remembering her family, whom she still yearns for.

Arya's training requires her to go out into the city under the identity of Cat of the Canals, a street urchin, learn secrets, and report what she has learned to the Kindly Man. She also begins learning the Braavosi language and the art of lying from the Waif. During this time, she kills a deserter from the Night's Watch named Dareon and briefly meets Samwell Tarly, though they do not introduce themselves to each other. Months after these incidents, she accepts milk meant for "Arya". When she wakes the next morning, she is blind.

A Dance with Dragons[සංස්කරණය]

Arya remains blind and in the service of the House of Black and White in Braavos. The blindness is induced by the milk she drinks every night. She continues to dream through the eyes of her direwolf, Nymeria, but speaks of it to no one. She still struggles with leaving her identity as Arya Stark behind. While she is blind, Arya wears the guise of Beth, a beggar girl. She wanders the streets of Braavos, begging for money and listening for bits and pieces of information. She becomes better at lying and detecting the lies of others.[තහවුරු කර නොමැත])

Arya receives her sight again after she is able to identify the Kindly Man and hit him with a stick when he sneaks up on her. It is implied, however, that she does not simply sense his presence (as he assumes) but sees him through the eyes of a cat hiding in the rafters.

After regaining her sight, Arya is given her first assassination assignment. She is asked to give "the gift" to an old man who sells a type of insurance for ships. The Kindly Man takes her to the secret lower chambers of the House of Black and White, where thousands of faces are hung on the walls. She is given the face of an ugly, broken girl who had been beaten by her father and came to the House of Black and White to seek the gift. Arya watches her target carefully for days. She notices that the old man has guards with him wherever he goes, and always tests the coin he is given with his teeth. While watching him, she attempts to find ways to justify his fate, but the Kindly Man tells her it is not for her to judge the old man.

In the end, she feigns stealing a bag of coins from a captain on his way to meet with the old man. She splits the bag in the attempt, and switches one of the captain's coins with one of her own, coated in poison. After the switch, she escapes. Later, the old man's heart mysteriously gives out.

The Kindly Man then gives Arya an acolyte's robe and assigns her to begin her first apprenticeship with Izembaro.

Family tree[සංස්කරණය]

EdwyleUnknownUnknownLady of
Clan Flint
RickardUnknown
Brandon
261-282
UnknownEddard
263-298
Catelyn Tully
264-299
Lyanna
267-283
Benjen
Jon SnowRobb I
283-299
Jeyne WesterlingSansaAryaBrandonRickon

References[සංස්කරණය]

 This article incorporates text available under the CC BY-SA 3.0 license.

  1. "A Clash of Kings: Chapter 19, Arya V".
  2. "A Clash of Kings: Chapter 26, Arya VI".
  3. "A Clash of Kings: Chapter 30, Arya VII".
  4. "A Clash of Kings: Chapter 38, Arya VIII".
  5. "A Clash of Kings: Chapter 47, Arya IX".
  6. "A Clash of Kings: Chapter 64, Arya X".
  7. "A Storm of Swords: Chapter 3, Arya I".
  8. "A Storm of Swords: Chapter 13, Arya II".
  9. "A Storm of Swords: Chapter 34, Arya VI".
  10. "A Storm of Swords: Chapter 43, Arya VIII".
  11. "A Storm of Swords: Chapter 47, Arya IX".
  12. "A Storm of Swords: Chapter 52, Arya XI".
  13. "A Storm of Swords: Chapter 65, Arya XII".
  14. "A Storm of Swords: Chapter 74, Arya XIII".

සැකිල්ල:ASOIAF

"https://si.wikipedia.org/w/index.php?title=ආර්යා_ස්ටාක්&oldid=443593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි