කොළඹ රෝමානු කතෝලික අග රදගුරු පදවිය
Appearance
(Archdiocese of Colombo වෙතින් යළි-යොමු කරන ලදි)
කොළඹ අගරදගුරු පදවිය Archidioecesis Columbensis in Taprobane கொழும்பு உயர்மறைமாவட்டம் | |
|---|---|
කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර. | |
| ස්ථානය | |
| රට | ශ්‍රී ලංකාව |
| දේවස්ථාන පලාත | කොළඹ |
| සංඛ්යාලේඛන | |
| වර්ග ප්‍රමානය | 3,838 km2 (1,482 sq mi) |
| ජනගහනය - මුළු - කතෝලික | (as of 2006) 5,692,004 700,000 (12.3%) |
| තොරතුරු | |
| සභාව | රෝමානු කතෝලික |
| චාරිත්‍රය | en:Roman Rite |
| ආසන දෙව්මැදුර | කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර |
| අනුශාසක සාන්තුවරයා | Our Lady of Assumption |
| වත්මන් නායකත්වය | |
| පාප්වහන්සේ | Sede vacante |
| මෙට්රොපොලිටන් අගරදගුරු | මැල්කම් රංජිත් හිමිපාණෝ |
| සහායක රදගුරුවරු | මැක්ස්වෙල් සිල්වා (2012–to date) ඇන්තනි ජයකොඩි (2018 June–to date) ඇන්ටන් රංජිත් පිල්ලේනායගම් (2020 July–to date) |
| හිටපු රදගුරු (එමරිටස්) | වින්සන්ට් මාරියස් පීරිස් සහායක රදගුරු (2000 - 2018) |
| වෙබ් අඩවිය | |
| නිල වෙබ් අඩවිය | |
කොළඹ පුරවරයේ රෝමානු කතෝලික අගරදගුරු පදවිය (ලතින්: Archidioecesis Columbensis in Taprobane) යනු ශ්‍රී ලංකාවේ රෝමානු කතෝලික සභාවේ පැවිදිසි බලප්‍රදේශයක් හෝ රදගුරු පදවියක්/ වසමක් වෙයි .