ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං
පෙනුම
(Alexander Fleming වෙතින් යළි-යොමු කරන ලදි)
| උපත | 6 අගෝස්තු 1881 ලොච්ෆීල්ඩ්, ඈෂයර්, ස්කොට්ලන්තය |
|---|---|
| මරණය | 11 මාර්තු 1955 (වයස 73) ලන්ඩනය, එංගලන්තය |
| පුරවැසිභාවය | එක්සත් රාජධානිය |
| උගත් ශාස්ත්‍රාලය | රාජකීය බහුතාක්ෂණික ආයතනය ශාන්ත මේරි රෝහල් වෛද්‍ය පාසැල රාජකීය ශාස්ත්‍රාලය ලන්ඩනය |
| සංගණ්‍ය වන්නේ | පෙනිසිලින් සොයාගැනීම |
| Awards | කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය (1945) |
| Scientific career | |
| ක්ෂේත්රය | බැක්ටීරියා විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව |
| අත්සන | |
ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං , FRSE, FRS, FRCS(Eng) (6 අගෝස්තු 1881 – 11 මාර්තු 1955) යනු ස්කොට්ලන්ත ජාතික ජීව විද්‍යාඥයෙක්, භිෂග්වේදියෙක් සහ උද්භිද විද්‍යාඥයෙක් විය. බැක්ටීරියා විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව, සහ රසායනික චිකිත්සාව පිළිබඳ බොහෝ ලිපි ඔහු විසින් රචනා කොට ඇත.