2022 ෆිෆා ලෝක කුසලානය
පෙනුම
2022 FIFA ලෝක කුසලානය යනු 2022 නොවැම්බර් 20 සිට දෙසැම්බර් 18 දක්වා කටාර් හිදී පැවති FIFA ලෝක කුසලානයේ 22 වන සංස්කරණයයි. තරඟාවලියේ සටන් පාඨය වූයේ "දැන් සියල්ලයි" යන්නයි.[3] ආර්ජන්ටිනාව වසර 36 කට පසු ඔවුන්ගේ පළමු ශූරතාව දිනා ගත් අතර එය ඔවුන්ගේ තුන්වන ශූරතාවයි. ඊළඟ තරඟාවලියේ සිට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 48 දක්වා පුළුල් වන බැවින්, කණ්ඩායම් 32 ක් සහභාගී වූ අවසන් තරඟාවලිය මෙය විය.
දකුණු කොරියාව සහ උරුගුවේ අතර පැවති තරගය | |
| තරගාවලියෙහි විස්තර | |
|---|---|
| සත්කාරක රට | කටාර් |
| නගරය | කටාර් හි නගර |
| අවසන් ස්ථාන | |
| ශුරයා | {{රටේ දත්ත ආජන්ටිනාව
| ධජබැඳිය/අරටුව | variant = | size = | name = | altlink = ජාතික පාපන්දු කණ්ඩායම | altvar = පාපන්දු }} (15 වන අභිධානය) |
| ශූරයන් | ප්‍රංශය (15 වන අභිධානය) |
