2021 යුරෝපියානු ජලගැලුම්
![]() | මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. (2021 ජූලි) |
ජූලි 15 දිනදී ඉවුර ඉහළින් ජලය ගැලීමට ආසන්න මෙහොතක ස්විට්සර්ලන්තයෙහි ආරේ ගංගාව | |||
දිනය | 14 ජූලි 2021–තවමත් පවතියි | ||
---|---|---|---|
පිහිටුම | බෙල්ජියම ජර්මනිය ඉතාලිය ලක්සම්බර්ග් නෙදර්ලන්තය ස්විට්සර්ලන්තය | ||
මරණ | 127:
ජර්මනියෙහි 103 දෙනෙක්[1] | ||
දේපල හානි | දේපොළ 200,000 කට විදුලිබලය අහිමිවී ඇත [4] |
2021 යුරෝපියානු ජලගැලුම් යනු 2021 ජූලි 14 දින ඇරඹි තවමත් පවතින තදබල ජලගැල්ම මාලාවකි. ප්‍රධාන වශයෙන් ජර්මනියෙහි, ලක්සම්බර්ග්, සහ නෙදර්ලන්තයෙහි සහ බෙල්ජියමෙහි ගංගා ද්‍රෝණි කිහිපයක් මෙහි බලපෑමට නතු වී ඇත. ජර්මනිය තුලදී හානිය අති දරුණු වන අතර අවම වශයෙන් ජනයා 120 දෙනෙක් මිය ගොස් ඇස්තමේන්තුගත 1,300 දෙනෙක් ජූලි 16 දින සිට ආ ගිය අතක් නැත.[1]
වැස්ස[සංස්කරණය]
2021 ජූලි 14 දින බටහිර යුරෝපයෙහි වාර්තාගත මහ වැසි ඇදහැලීම සමගම බෙල්ජියමෙහි, ජර්මනියෙහි, නෙදර්ලන්තයෙහි සහ ස්විට්සර්ලන්තයෙහි, ගංගා බොහෝමයක ඉවුරු බිඳීමත් සමගම ජලගැලීම් ඇති විය.[5]
ගෝලීය දේශගුණ විපර්යාසයට සම්බන්ධය[සංස්කරණය]
ජලගැලීම් වලින් පසුව, ලෝක කාලගුණවිද්‍යා සංවිධානයෙහි ප්‍රකාශකයෙක් ඉල්ලා සිටියේ දේශගුණ විපර්යාසයට එරෙහිව තවදුරටත් ක්‍රියාත්මක විය යුතු බවයි.[6]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 "Mindestens 81 Tote, mehr als 1000 Vermisste und ein Milliardenschaden" (ජර්මානු බසින්). Die Welt. 16 ජූලි 2021. https://www.welt.de/vermischtes/article232511549/Hochwasser-81-Tote-mehr-als-1000-Vermisste-und-ein-Milliardenschaden.html.
- ↑ "ජර්මනි ෆ්ලඩ්ස්: ඩසන්ස් කිල්ඩ් ආෆ්ට රෙකෝඩ් රේන් ඉන් ජර්මනි ඇන්ඩ් බෙල්ජියම්". බීබීසී නිවුස් (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). Archived from the original on 15 ජූලි 2021. සම්ප්‍රවේශය 15 ජූලි 2021.
- ↑ "Maltempo al Nord, danni e una vittima in Veneto. Albero cade su una funivia". Rainews. Archived from the original on 16 ජූලි 2021. සම්ප්‍රවේශය 15 ජූලි 2021.
- ↑ "ජර්මනි ඇන්ඩ් බෙල්ජියම් ෆ්ලඩ්ස්: ඇට්ලීස්ට් 33 ඩෙඩ් ඇන්ඩ් මෝ දෑන් 70 මිසිං ආෆ්ට හෙවි රේන්". ස්කයි නිවුස්. Archived from the original on 16 ජූලි 2021. සම්ප්‍රවේශය 15 ජූලි 2021.
- ↑ "ජර්මනි ෆ්ලඩ්ස්: ඇට්ලීස්ට් 42 ඩෙඩ් ඇන්ඩ් ඩසන්ස් මිසිං ආෆ්ට රෙකෝඩ් රේන්". බීබීසී නිවුස්. 15 ජූලි 2021. https://www.bbc.com/news/world-europe-57846200.
- ↑ "ඩෙඩ්ලි ෆ්ලඩිං, හීව්වේව්ස් ඉන් යුරප්, හයිලයිට් අර්ජන්ස් ඔෆ් කලයිමෙට් ඇක්ෂන්" (en බසින්). UN News (එජා). 16 ජූලි 2021. https://news.un.org/en/story/2021/07/1096012.