2019 ටජූරා සංක්‍රමණික මධ්‍යස්ථාන ගුවන් ප්‍රහාරය
Appearance
2019 ටජූරා සංක්‍රමණික මධ්‍යස්ථාන ගුවන් ප්‍රහාරය | |
---|---|
ස්ථානය | ටජූරා, ලිබියාව |
ඛණ්ඩාංක | 32°50′05″N 13°23′05″E / 32.83472°N 13.38472°Eඛණ්ඩාංක: 32°50′05″N 13°23′05″E / 32.83472°N 13.38472°E |
දිනය | 3 ජූලි 2019 |
ඉලක්කය | අසබඩ හමුදා කඳවුර |
ප්‍රහාර මාදිලිය | ගුවන් ප්‍රහාරය |
මරණ | 53[1] |
තුවාලකරුවන් | 130+[2][3] |
ට්‍රිපොලි, ලිබියාව වෙතින් පිටත පිහිටි ටජූරා රැඳවුම් මධ්‍යස්ථානය තුල ජනයා සිය ගණනක් රැඳී සිටියදී, ජනරාල් කලීෆා හෆ්ටාගේ ලිබියානු ජාතික හමුදාව විසින් 2019 ජූලි 3 දිනදී එය වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.[4] යුරෝපය වෙත ළඟා වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සහ අනාථයින් සඳහා ධාරණ පහසුකමක් ලෙසින් මෙම රැඳවුම් මධ්‍යස්ථානය භාවිතා කරමින් සිටින ලද අතරදී නේවාසික පහසුකමක් ලෙසින් භාවිතා කෙරුනු ඇහුරුම් අංගනයක් අහසින් බෝම්බ හෙලීම නිසා විනාශ විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කලේ පහසුකම තුල "ජනයා 600 දෙනෙකු ජීවත්වූ බව දැන සිටි" බවයි.[2][5] අවම වශයෙන් ජනයා 53 දෙනෙකු මිය ගිය අතර 130 දෙනෙකු තුවාල ලදහ.[1]
- ^ a b "ලිබියා මයිග්‍රන්ට්ස් 'ෆයර්ඩ් ඕන් ආෆ්ටර් ෆ්ලීං ඇටෑක්'". බීබීසී. 4 ජූලි 2019. https://www.bbc.com/news/world-africa-48871430. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 ජූලි 2019.
- ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ap
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;:0
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;npr
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "එම්එස්එෆ් රෙස්පොන්ස්: ඩෙඩ්ලි එයාර්ස්ට්‍රයික්ස් ඔන් ටජූරා ඩිටෙන්ෂන් සෙන්ටර්" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). මෙඩ්සන් සන් ෆ්‍රොන්ටෙයා UK. 3 ජූලි 2019. සම්ප්‍රවේශය 2019-07-03.