2017 ෆින්ස්බරි පාක් ප්‍රහාරය

විකිපීඩියා වෙතින්
2017 ෆින්ස්බරි පාක් ප්‍රහාරය
2017 ෆින්ස්බරි පාක් ප්‍රහාරය is located in London Borough of Islington
ෆින්ස්බරි පාක් ප්‍රහාරය
ෆින්ස්බරි පාක් ප්‍රහාරය
2017 ෆින්ස්බරි පාක් ප්‍රහාරය (London Borough of Islington)
2017 ෆින්ස්බරි පාක් ප්‍රහාරය is located in Greater London
2017 ෆින්ස්බරි පාක් ප්‍රහාරය
2017 ෆින්ස්බරි පාක් ප්‍රහාරය (Greater London)
2017 ෆින්ස්බරි පාක් ප්‍රහාරය is located in the United Kingdom
2017 ෆින්ස්බරි පාක් ප්‍රහාරය
2017 ෆින්ස්බරි පාක් ප්‍රහාරය (the United Kingdom)
ස්ථානයෆින්ස්බරි පාක්, ලන්ඩනය, එංගලන්තය
ඛණ්ඩාංක51°33′47″N 0°06′30″W / 51.5630°N 0.1083°W / 51.5630; -0.1083ඛණ්ඩාංක: 51°33′47″N 0°06′30″W / 51.5630°N 0.1083°W / 51.5630; -0.1083
දිනය19 ජූනි 2017
00:15 (BST)
ඉලක්කයමුස්ලිම් වරුන් [1]
ප්‍රහාර මාදිලියවාහන-හැප්පීම වෙතින් ප්‍රහාරය
ආයුධය(න්)වෑන් රථය
මරණබොහෝවිට 1[lower-alpha 1]
තුවාලකරුවන්11
සැකකෙරෙන අපරාධකරුවාඩැරන් ඔස්බෝන්
චේතනාවවිභාග වෙමින් පවතියි
  1. සිද්ධිය වූ ස්ථානයෙහිදී මිය ගිය තැනැත්තා එසේ මිය ගියේ රිය ගැටුම නිසාමද යන බව නොදනී.[2]

2017 ජූනි 19 දිනදී, ලන්ඩනයෙහි, ෆින්ස්බරි පාක් හීදී වෑන් රථයක් පදිකයන් වෙතට පදවනු ලැබුණු අතර, අවම වශයෙන් පුද්ගයින් දසදෙනෙකු හෝ තුවාල ලැබූහ. මෙය සිදුවූයේ, ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය වෙතින් යාර 100 (මී 90) ඉවත පිහිටි මුස්ලිම් සුබසාධන ශාලාව අසලදීය. මුස්ලිම්වරුන් කණ්ඩායමක් විසින් මෙම සිද්ධියට පෙරාතුව, රාමදාන් කාලසීමාවෙහි පැවැත්වෙන රාත්‍රී කාල යාච්ඤාවක් වන, තරාවි යාච්ඤාවෙහි යෙදී ඇති අතර, බස් නැවතුම් ස්ථානයකදී බිම ඇද වැටී සිටි මිනිසෙකු ඔවුන්ට හමුවී ඇත. මෙම පුද්ගලයාට ප්‍රථමාධාර ලබා දෙමින් සිටි අතරතුර ඔවුන් වෙත වාහනය හප්පමින් පදවා ඇති අතර දසදෙනෙකු තුවාල ලබා ඇත. බිම ඇද වැටී සිටි පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයෙහිදී මිය ගොස් ඇත. [3]

ත්‍රස්ත-විරෝධි පොලීසිය විසින් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතියි. ඝාතනය සහ ඝාතනයට තැත්කිරීමද ඇතුළුව ත්‍රස්තවාදය සිදුකිරීම, සූදානම්වීම හෝ පෙළඹවීම පිළිබඳ සැකපිට එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.[4]ප්‍රහාරයෙහි චේතනාව තවමත් විමර්ශනයෙහි පවතියි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩෙවාන්, ඇන්ජලා; ජෝර්ඩන්, කැරල්; හලාස්, ස්ටෙෆනි; ජෝර්ජ්, ස්ටීව් (19 ජූනි 2017). "ලන්ඩන් මොස්ක් ඇටෑක් සස්පෙක්ට් නේම්ඩ්, අකෝඩිං ටු මීඩියා අවුට්ලට්ස්". http://www.cnn.com/2017/06/18/europe/urgent---london-vehicle-collision/index.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 ජූනි 2017. 
  2. "ෆින්ස්බරි පාක් ටෙරර් ඇටෑක්: මෑන් කිල්ඩ් ඉන් වෑන් ක්‍රෑෂ් අවුට්සයිඩ් ලන්ඩන් මොස්ක් නේම්ස් ඈස් මක්‍රම් අලි". 20 ජූනි 2017. http://www.independent.co.uk/news/uk/home-news/finsbury-park-terror-attack-latest-makram-ali-named-victim-van-crash-darren-osborne-london-mosque-a7799006.html. 
  3. "ලේටස්ට්: ඉන්සිඩන්ට් ඉන් ෆින්ස්බරි පාක්". සම්ප්‍රවේශය 19 ජූනි 2017.
  4. "ෆින්ස්බරි පාක් ඇටෑක්: මෑන් ඩයිස් ඈස් වෑන් හිට්ස් වර්ෂිපරස්". බීබීසී නිවුස්. http://www.bbc.co.uk/news/uk-england-london-40322960. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 ජූනි 2017.