2015 ඉන්දියාවේ තාප තරංග කාලගුණය
මෙම ලිපිය වත්මන් සිදුවීම්ක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. |
දිනය | 2015 මැයි සිට |
---|---|
පිහිටුම | ඉන්දියාව |
Casualties | |
මරණ 2000 කට වඩා (2015 මැයි 29 වන විට) |
2015 මැයි මස දී, ඉන්දියාව විශාල තාප තරංග කාලගුණයකට හසුවිය, මැයි 29 වන විට එයින් 2,000 කට වඩා මියගොස් ඇත.[1][2] මෙම කාලගුණ තත්වය ඇති වූයේ ඉන්දියාවේ ගිම්හාන සමයේ දී ය, එය සාමාන්‍යයෙන් මාර්තු සිට ජූලි දක්වා කාලය තුළ පවතී.[3] එසේ නමුත් උණුසුම ඔක්තෝබරය දක්වා ද පවතී, බොහෝ විට මෝසම් සුළං මගින් උණුසුම වළක්වාලයි.[4]
අධික උෂ්ණ කාළගුණයට වැඩි වශයෙන් ගොදුරු වූ දකුණු දිග ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට අසල්වැසි ප්‍රාන්තය වූ තෙළඟනා ප්‍රාන්තයන්හී, පිළිවෙලින් පුද්ගලයෝ 1,490 හා 489 කට වැඩි ප්‍රමාණයක් මැයි 29 වන විට මිය ගොස් තිබුණු අතර නැගෙනහිර ප්‍රාන්තයන් වූ බටහිර බෙංගාලය හා ඔඩිෂා යන ප්‍රාන්ත වලද මෙම උෂ්ණ කාළගුණය හේතුවෙන් මරණ වාර්ථා විය.[1][5] මේ අතර වායු සමනය සදහා අධික ලෙස විදුලි ඉල්ලුම ඉහල යාම හේතුවෙන් සමහර නගරයන්හී විදුලි ඇණ හිටීම්ද සිදුව තිබුණි.[2] 1995 වර්ෂයෙන් පසු ඉන්දියාවෙන් වාර්ථා වූ වැඩිම උෂ්ණත්වය මෙම 2015 තාප තරංග කාලගුණයේදී වාර්ථා විය.[6]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ 1.0 1.1 "Respite from heat likely from today". The Hindu (in කින්යර්වන්ඩා). 2015-05-27. Retrieved 2015-05-28.
- ↑ 2.0 2.1 "හෝස්පිටල්ස් ඉන් ඉන්ඩියා ස්ට්‍රගල් ටු කොප් විත් ඇන් ඉන්ෆ්ලක්ස් ඔෆ් පේෂන්ට්ස් ආෆ්ටර් හීට්වේව් ක්ලේම්ස් මෝර් දෑන් 1,700 ලයිව්ස්". ABC News.
- ↑ "Число жертв жары в Индии превысило 60 человек" (in Russian). RIA Novosti. 2015-05-22. Retrieved 2015-05-24.CS1 maint: unrecognized language (link)
- ↑ Singh, Sarina (15 September 2010). Lonely Planet India. Lonely Planet. පි. 21. ISBN 978-1-74220-347-8. http://books.google.com/books?id=vK88ktao7pIC&pg=PA21.
- ↑ "ඉන්ඩියා හීට් වේව් ටෝල් පාසස් 1,000". BBC. 27 මැයි 2015. Retrieved 27 May 2015.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Channel NewsAsia 2015
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි