2015දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

විකිපීඩියා වෙතින්
2015දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය
ශ්‍රී ලංකාව
පකිස්තානය
දින වකවානුව 11 ජූනි 2015 – 1 අගෝස්තු 2015
නායකයන් ඇන්ජෙලෝ මැතිව්ස් මිස්බා-උල්-හක් (ටෙස්ට් තරග)
අසාර් අලි (එදිජා තරග)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් පකිස්තානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු දිමුත් කරුණාරත්න (318) යූනිස් ඛාන් (267)
වැඩිම කඩුළු දම්මික ප්‍රසාද් (14) යසීර් ෂා (24)
තරගමාලාවේ ක්‍රීඩකයා යසීර් ෂා (පකිස්)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව

පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම දැනට, එනම් 2015 ජූනි 11 සිට අගෝස්තු 1 දක්වා, ශ්‍රී ලංකාවෙහි සංචාරයක නිරතව සිටිති.