Jump to content

ඌව පළාත් සභා මැතිවරණය, 2014

විකිපීඩියා වෙතින්
(2014 ඌව පළාත් සභා මැතිවරණය වෙතින් යළි-යොමු කරන ලදි)
ඌව පළාත් සභාවේ 6 වන පළාත් සභා මැතිවරණය
ශ්‍රී ලංකා
 2014 (මාර්තු) 20 සැප්තැම්බර් 2014

ආසන 34
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය76.15%
 
පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ
ජනප්‍රිය ඡන්ද 349,906 274,773 36,580
ප්‍රතිශතය 51.25% 40.24% 5.36%

Chief Minister මැතිවරණයට පෙර

ශෂීන්ද්‍ර රාජපක්ෂ
UPFA

Elected Chief Minister

ශෂීන්ද්‍ර රාජපක්ෂ
UPFA

ඌව පළාත් සභාව සදහා මන්ත්‍රීවරුන් 34 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා 2014 සැප්තැම්බර් 20 වන දින මෙම පළාත් සභා මැතිවරණය පැවැත්විණි. මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකිකයින් මිලියන 0.9 ක් සුදුසුකම් ලබා සිටියහ. ඉතිරි පළාත් සභා අට සඳහා මැතිවරණ, පැවැත්වූයේ 2012, 2013 හෝ 2014 (මාර්තු) මාසවල බැවින් ඒවා සදහා නැවත මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවීය.

අපේක්ෂා කළ පරිදිම, මෙම මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධිපත්‍යය දිගටම පැවතුනි. එය ඌව පළාත් සභාවේ පාලනය නැවත ලබා ගත්තේය. කෙසේ වෙතත්, 2015 ජනාධිපතිවරණයෙන් පසු, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණනාවක් හරීන් ප්‍රනාන්දුට සහාය දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයට එකතු වූ අතර, එමඟින් ඌව පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය පෙරළා දැමීමට ඔහුට හැකි විය. 2015 මහ මැතිවරණයෙන් පසු හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, චාමර සම්පත් දසනායක මහතා හිස් වූ එම ධුරයට පත් කරන ලදී. 2015 සැප්තැම්බර් මාසයේදී, කවුන්සිලය හවුල් රජයක් පත් කරන ලද අතර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී උපාලි සමරවීර මහතාට අමාත්‍ය ධුරයක් ලබා දුන් අතර ඉතිරි අමාත්‍යවරුන් තිදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් කරන ලදී.

ප්‍රතිඵලය

[සංස්කරණය]

එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් සභාවේ බලය නැවත ලබාගත්තේය.

මැතිවරණ ප්‍රතිඵලය[1]
සන්ධානය/පක්ෂයබදුල්ලමොණරාගලBonus
Seats
සමස්තය
ඡන්ද%ආසනඡන්ද%ආසනඡන්ද%ආසන
 එක්සත් ජනතා නිදහස් සන්ධානය209,05647.37%9140,85058.34%82349,90651.246%19
 එක්සත් ජාතික පක්ෂය197,70844.79%877,06531.92%50274,77340.242%13
 ජනතා විමුක්ති පෙරමුණ20,6254.67%115,9556.61%1036,5805.357%2
 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය32020.73%02,8741.19%006,0760.890%0
 Democratic Unity Alliance50451.14%005,0450.739%0
 National Freedom Front4,8351.10%004,8350.708%0
 ස්වාධීන6390.15%040651.69%004,7070.689%0
Our National Front2020.08%002020.030%0
Jana Setha Peramuna1190.03%0540.02%001730.025%0
 United Socialist Party1620.07%001620.024%0
Eksath Lanka Podujana Pakshaya1240.05%001240.018%0
Eksath Lanka Maha Sabha Party830.02%0360.01%001190.017%0
Maubima Janatha Pakshaya370.01%0170.01%00540.008%0
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය220.00%0100.00%00320.005%0
Liberal Party120.00%00120.002%0
Valid Votes 441,37195.38%18241,42694.94%142682,79795.22%34
Rejected Votes 21,3984.62%12,8715.06%34,2694.78%
Total Polled 462,769254,297717,066
Registered Electors 609,966332,764942,730
Turnout 75.87%76.42%76.06%

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "Provincial Council Elections Results 2014 Southern Province | Uwa Province" (PDF). Election Commission (ඉංග්‍රීසි බසින්). Election Commission, Sri Lanka. p. 26. සම්ප්‍රවේශය 2024-02-06.